පිලිස්සුම් තුවාල ලබා ඉතාලියේ පීසා මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා ආශිර්වාද පුජාවක් හෙට ඉරිදා සවස හයට (23) ඉතාලියේ පිහිටි සෑම විහාරස්ථානයකම පැවැත්වෙන බව රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධර්මාරාම හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ඉක්මන් සුවය පතමි (දිල්)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමි බුදු සරණයි (අ)
ඔබවහන්සේට සුවය පතා රට ජාතිය වෙනුවෙන්, ආගම් බේදයකින් තොරව කතෝලික බැතිමතෙක් වන මමද එක සිතින් සහබාගි වෙමි (දී)
නන්දසිරි හිමියන් වෙනුවෙන් සුවය පතා කරන මේ දෙය අගය කරන අතර අපි හැමෝම සභාගි වෙමු (දී)
බුදුගුණ ලැබී සුවය ලැබීම සිත් තුල තබාගෙන අපි සහබාගි වෙමු (දී)
බවහන්සේට ඉක්මන් සුවය පතමි ත්‍රිවිද රත්නයේ පිහිට සහ දළදා සමිදු පිහිටෙන් ඉතා ඉක්මන් සුවය ලැබේව.
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!!! (දී)
අපේ හාමුදුරුවනේ ඔබ කල මෙහෙවර අප්‍රමානයි. ඔබට අනන්ත අප්‍රමාන බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය අපේ පාර්තනාවයි.(බර්ටි රම‍්‍යප්‍රිය තේන්කුට්ටිගෙ. පිරෙන්සි ඉතාලි) (දී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමි, (දී)
ෆිරෙන්සියෙ වෙසෙන සියලුම ජනතාවට අගමික කටයුතු වලින් පිහිට වෙමින්.බෞද්ධ ආයතනයක් අප සියලුම දෙනා වෙනුවෙන් ගොඩනගා දෙන්නට ඔබ වහන්සේ දරාගත් කරදර කම්කටොලු අප්‍රමානය,ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමු.(නදී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතන්නෙමු.ජූඩ් අනුප ඇන්ජලි. (දී)
ඔබ වහන්සේට සෙත් පතා දිනපතා මෙස්සිනා පන්සලේ ආශිර්වාද පූජා ඉක්මන් සුව ලැබේවා (දිල්)
කනගාටු දායක පුවතක් (දී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමි (දී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (දී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමි .බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේව ! (දී)
පුජ්‍ය නන්දසිරි හිමියන්ට ,ඉක්මන් සුවය ලැබේව .දායක සභාව වෙරෝන මහා විහාරය. තෙරුවන්සරනයි (දී)
බුදු ගුණ ආශිර්වාදයෙන් ඔබ වහන්සේට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා!දිල්)
අටලෝදහමට නොබියව මුහුණ දුන් ඔබවහන්සේ පිරෙන්සි ජනතාවට ස්තිර පන්සලක් ගොඩ නගා දීමේදී මතු උණු කාර්ම දෝසයක් නිසා සිදු උණු මේ හදිසි අනතුරෙන් ඔබවහන්සේට ඉක්මන් සුවය පතමු. මරණයට කැපවූ ගවයකු නිදස්කර පහන් දහසක් දල්වා ශ්‍රීවිෂ්ණු දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලයට පින් පමුණුවා ඔබවහන්සේට සෙත් පතමු.(දිල්)