ඩෙවොන් දිය ඇල්ල අසල රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ ගින්නකින් අක්කර 15කට අධික ප්‍රමාණයක් දැවී ගියේය. දැඩි සුළං නිසා ගින්න වේගයෙන් පැතිර යන බවත පොලිසිය කියයි.දිඹුල පතන පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට දැඩි වෙහෙසක් ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සුන්දරම ස්ථාන ගිනි ගත්තාද ගිනි තිබ්බාද කියන එක දැන ගන්න ලැබෙන්නේ ඔය තැන වල රමණීය සංචාරක හෝටල් ඉදිවෙන කොට. (දී)
මෙහෙමත් වෙනවද (දී)