අද කාලගුණය (ඔක්තෝම්බර් 17) අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම 17 October 2013
රතුපස්වල වාර්තාව ලබන සතියේ ජනපතිට රතුපස්වල කම්හලේ හා ඒ අවට විද්‍යාත්මක පරීක්ෂණ ඇතුළත් වාර්තා ලබන සතියේ මහින්ද රාජපක්ෂ ජනපතිට ඉදිරිපත් කරන බව ගම්පහ මහ දිසාපති ජේ ජේ 16 October 2013
ගම්පහ සංවිධානය සිරිධම්ම හිමි ඉවත් කරයි ‘සියනෑ ජලය සුරකීමේ ජන නැගුම‘ සංවිධානයේ අනුශාසක ලෙස මෙතෙක් කටයුතු කළ තෙරිපැහැ සිරි ධම්ම හිමියන් අද සිට එම ධුරයෙන් ඉවත් කර 16 October 2013
සිරිධම්ම හිමි ගම්පොළ සිට ගම්පහ සංවිධානය අහෝසි කරයි වැලිවේරියේ රතුපස්වල ‘සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම‘ අහෝසි කළ බව එහි අනුශාසක තෙරිපැහැ සිරිධම්ම හිමි ගම්පොල සිට මාධ්‍ය හමුවක් අමත 16 October 2013
ෆොන්සේකාගේ දෙන්නාට ඇප හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ක්‍රියාකාරිහු දෙදෙනක් බලපත්‍ර නොමැතිව බුලත්සිංහල නගරයේදී අඟහර 16 October 2013
කම්කරු නිලධාරී සංගමය කමිසුරුට දෙහි කපයි විශ්‍රාමික කම්කරු කොමසාරිස්වරුන්ගෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු කොන්ත්‍රාත් පදනම මත පිරවීමට කම්කරු ක 16 October 2013
ලක් රියැදුරාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි වාර්ගිකත්වය නිසා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයය තමා සේවයෙන් ඉවත් කළ බව එහි රියදුරකු වු මිනුවන්ගොඩ උඩුගම්පොල ලාල් ප් 16 October 2013
ඇමැතිකම් වැඩි වීම බරක් නොවේ සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති බාරගත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එසෑණ සමග කියා සිටියේ ජනාධිපති තමා ගැන විශ්වාසය තබමින් 16 October 2013
වසරක් නොමිලේ පොත් කියවන්න ඉඩ ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් පාඨකයින් දස දහසකට ජාතික පුස්තකාලයේ සාමාජිකත්වය වසරක පුරා නොමිලේ ලබා දීමේ වැඩසටහන ඔක්තෝබර් මාස 16 October 2013
හාමුදුරුවන්ගේ ගිවිසුම එපා වෙලා මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට ඉඩ නොදී දැඩි පොලිස් මුරකාවල් මැද්දේගම්පහ දී පොලිසිය, ගම්වාසීන් හා නීතීඥයන් පිරිසක් සමග අද (16) පැවැති සාකච 16 October 2013
තමිල්නාඩු ධිවරයෝ 37 ක් අත්අඩංගුවේ ශී‍්‍ර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමේ යෙදුණේයැයි කියන චෝදනාව මත ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින 16 October 2013
විද්‍යුත් උපකරණ ගිනි දෙවියාට පන්නිපිටිය මොරකැටියේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක ගින්නකින් උපකරණ රැසක් හානියට පත්වී ඇතැයි පොලිසියට පැමි 16 October 2013
ග්‍රේරෝ හජ් කැට හොරා අල්ලයි පානදුර වෑකඩ ජුම්මා මස්ජිද් පල්ලියේ පිංකැටය සොරා ගත් බව කියන පුද්ගලයා හදුනා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝ ඉව ඉවහල්වීයැයි පොලිසිය කි 16 October 2013
බර්ලින් කඨිනෙට ලංකාවෙන් මෙම මස 19-20 දෙදින බර්ලින් මහා විහාරයේ කඨින පින්කම වෙනුවෙන් ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති උපාලි සරත් කොන්ගහගේ මහතා හා ශ්‍රි ලංකිකයි 16 October 2013
බ්‍රිතාන්‍ය රාජකීය යුවළට ලංකාවේදී හරි හරියට වැඩ දෙවැනි එළිසබෙත් රැජිනගේ පුත් කිරුළ හිමි චාල්ස් කුමාරයා හා කැමිලා පාකර් කෝර්න්වෝල් ආදීපාද වරිය ශ්‍රී ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල 16 October 2013
පොලිසියේ පුටු නවයකට අලුත් මුහුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක් පොලිස්පති විසින් මාරු කරනු ලැබ සිටිති. අම්පාර කොට 16 October 2013
කැනඩාව නිරුවත් කරයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කරතියි නොසතුට පළ කරමින් කැනඩා අගමැති ස්ටීවන් හාපර් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලී 16 October 2013
ගම්පහ පොලිසියට මාධ්‍ය අජීරණයක් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රතුපස් 16 October 2013
අත්තිවාරමෙන් බෝම්බ එළියට මොණරාගල පශු වෛද්‍ය කාර්යාලයය ඉදි කිරීම සඳහා අත්තිවාරම් කපද්දී ගලක් යටින් බෝම්බ මල්ලක් මතු වී ඇතැයි වැඩ බිම සේවකයෝ කියති. මහ දිස 16 October 2013
වේරෝනා පන්සල ගන්න කෝටි හතර හමාරක් දැනට මාසික කුලි පදනම මත පවත්වාගෙන යන වෙරෝනා බෞද්ධ වීහාරස්ථානය ඉදිරි මාස දෙකේදී මිලදී ගෑනිමට හෑකි වන බව විහාරාධිපති උඩවලවේ ඥානානන් 16 October 2013
දඹුලු මුදලාලි තම්බන්න බැරිවේ නිධානයකින් ගත් රන් හා මැණික් බව පවසා ජනතාව රවටා ව්‍යාජ රන් හා මැණික් පෙන්වා මුදල් ගරා ගන්නා කල්ලියක දෙදෙනකු මිහින්තලේ මහකනදරා 16 October 2013
සෙල්ලම් පිස්තෝලෙනුත් වැඩ පෙන්නලා පුත්තලම ,මාරවිල, හලාවත මීගමුව ,ගොකරැල්ල ආදී ප්‍රදේශයන්හි කොල්ලකෑම් රැසකට හවුල් බව කියන තිදෙනකු පෑන් පිස්තෝලක් සෙල්ලම් පිස 16 October 2013
නෑබඩ නාර්තුපානේදී සමිති නායකයන් දෙන්නකුට ගහලා ? නෑබඩ නාර්තුපානේදී වෘත්තීය සමිති නායකයින් දෙදෙනකුට පහර දුන්නැයි කියන සිද්ධියකින් පසු සේවක වර්ජනයක් අරඹා ඇතැයි පොලීසිය කියයි. ව 16 October 2013
බුලත්සිංහලින් ෆොන්සේකාට අරියාදු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අදට නියමිත රැලියක ප්රචාරක කටයුතු අවසරයක් නැතිව සිදු කළැයි  16 October 2013
නැගෙනහිර හජ් වන්දනාව ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබි නායකතුමන් ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් දිනය අනුස්මරණය කිරීම මේ උළෙලේ අරමු 16 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 16) අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී බොහෝ පළාත් වල තැන් කිහිපයක් වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මා 16 October 2013
අයිය මලෝ ඇතිවෙන්න සොරකමේ ගිහින් මහදවාලේ පිළියන්දල දී රුපියල් ලක්ෂ 50 ක් පමණ භාණ්ඩ සොරකම් කලැයි කියන සහෝදරයන් දෙදෙනකු හා ත්‍රී රෝද රථ රියදුරකු ඇතුළු සිවි දෙනෙක් ස 16 October 2013
ඇමති ආරක්ෂක රියක් දියවන්නා මුර කුටිය කඩයි ඇමති ආරක්ෂක රියක් අඟහරුවාදා රාත්‍රී ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා පොලිස් මුරකුටියේ හැපීම සම්බන්ධයෙන් දැන් පොලීසිය පරීක්ෂණයක් පවත 16 October 2013
රැකියාව අහිමි වුනත් උපස්ථානය අත නොහරී ගෘහසේවිකාවක ලෙස අබුඩාබි රටට ගොස් වසර 17 ක් තිස්සේ කිසිඳු අනන්‍යතා සහතිකයක් හෝ හැදුනුම්පතක් නොමැතිව එරට පොලිසියට අසුවේ යැයි බි 15 October 2013
හෙළ කලා හරසර බලපිටිය ගුරු විද්‍යාලයයේ සිව් වැනි හෙළ කලා හරසර සාහිත්‍ය මංගල්‍යය අද සවස විදුහලේ ශ්‍රිමත් ලලිත් රාජපක්ෂ ශාලාවේදී පැවැත්ව 15 October 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026