මධ්‍යම කඳුකරයට මාස පහක් පමණ පැවැති නියඟය හමාර කරමින් අද මහ වැසි ලැබිණි.
නියඟයෙන් තේ එළවළු වගාවන්වලට හානි සිදු වු අතර ජල හිගයක් ද ඇති විය .
කාසල් රී හා මාවුස්සා කැලේ ජල මට්ටමද පහළ බැස්සේය.
මධ්‍යම කඳුකරයට මාස පහක් පමණ පැවැති නියඟය හමාර කරමින් අද මහ වැසි ලැබිණි.
නියඟයෙන් තේ එළවළු වගාවන්වලට හානි සිදු වු අතර ජල හිගයක් ද ඇති විය .
කාසල් රී හා මාවුස්සා කැලේ ජල මට්ටමද පහළ බැස්සේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කදු මැද නුවරට නම් තාම වැසි වැටුණේ නැත (දිල්)
ඊට පස්සේ කියයි කඳුරට නාය යන්න පටන් අරන් කියල. (නදී)
ආදරණිය වැස්ස. අපේ කඳුකරය හෝදාපාළුවට නායයාම්වලට අහු නොකර පසට පෝෂණය දෙමින් ලස්සනට මුහුදටම ගලායන්න. (නදී)
කඳුකරයට පමණක් නොවේ ,සබරගමුවේ කැගල්ලටත් විනාඩි 20 ක පමන ධාරනිපාත වරුසාවක් ඇද හැලුන නිසා කාලයක සිට තිබුන නියගය ටිකක් අහවර උනා.(නදී)
යන්තම් ඇති ඉඩොරය ඉවරයි. රශ්නෙත් ඉවරයි.(නදී)
ලස්සන කඳුකරය බලන කොට කොතරම් මනහරද උඩරට පළාත ලංකාව වගේ රටක් වෙන කොහෙවත් නැහැ.(නදී)
අනේ වාසනාවන් , මේ වතුර ටික ජලාශවල එක් රැස් කරගත්තොතින් හොදයි, විදුලිබල මණ්ඩලේ කුට නිලදාරීන් ඉන්නවා ඩිසල් බලාගාරවල කොමිස් වලින් යැපෙන, එහෙම අය ජලාශවල වතුර එකතු වෙන්න දෙන්නේ නැතුව වාන් දොරටු අරිනවා, මේ දේ කලින් උන, සැලකිලිමත් උනොත් හොදයි.(නදී)
වැහැපන් මල් වරුසාවේ.(නදී)
පාලකයෝ දැහැමි වූ විට කලට වැසි වසින්නේලු. එය බොරුවක් බව මෙහෙම වැසි වැසීමෙන් පෙනී යනවා.(නදී)
"හැමදා නියං එකදා වැහි වළාවේ.." අනේ මගේ රටේ සියලු පව් හෝදා මේ ජලය මාගේ මව් බිම පවිත්‍ර කෙරේවා.! (අ)
අපේ රටට දළදා හිමි සරණයි. අපේ දැයට දළදා හිමි සරණයි.(නදී)
ලස්සන පින්තූර ටික , ලංකාදීපයට ස්තුතියි.(නධී)
අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපට විශ්වාසයි. මේ වැස්සක් නෙවෙයි. එයාල වහිනවා කීවේ මාර්තු මැද. එතෙක් මේවා විශ්වාස කරන්න එපා. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජය වේවා. නැත්නම් එකේ කට්ටිය කුඹුරු හාන්න ගනිමු. (අ)
සියල්ල සතුටු වුවද දුඹුරු පැහැ ජලය ගල යනු දුටු විට මේ සේදෙන්නේ මහා පොලොව නොවේදැයි කම්පා උනෙමි. (ස)
"හැමදා නියං එකදා වැහි වළාවේ.." අනේ මගේ රටේ සියලු පව් හෝදා මේ ජලය මාගේ මව් බිම පවිත්‍ර කෙරේවා.! (අ)
ඉතාම සුභ ආරංචියක් හා ලස්සන දසුනක්. නමුත් පින්තුරයේ බස් එකකුත් පේන්න තිබෙන නිසා නිකමට මතක් කරන්න හිතුනා , රියදුරු මහතුනේ ඉතා පරිස්සම්න් රිය පදවන්න පාර ලිස්සන සුලු වේවි. (අ)