රුපියල් එකොළොස්කෝටි හැත්තෑ නව ලක්ෂයක් වටිනා රන් කිලෝ විසි හයක් සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටේදී අත්අඩංගුවට ගෙන දින 14 ක් දක්වා ගමන් කළ බව නවදිල්ලි අධිකරණයක් කියයි.
අබිදුල් රෙහෙමන්ඩ් ෂික් මොහොමඩ් (36) මොහොමඩ් වදීර් (28 ) හා මොහොමඩ් (43) එම තිදෙනාය.
අබ්දුල් හා වදීර් මුම්බායි සිට නවදිල්ලියට පැමිණි බවත් ඔවුන්ගේ බෑග්වල කිලෝ දහය බැගින් රත්තරන් තිබු බවත් කියති.
තෙවැනි පුද්ගලයා ළඟ කිලෝ හයක රත්තරන් තිබී ඇත.
ඔවුන්ගේ කාරිය වී ඇත්තේ ගුවන්තොටේදී නාඳුනන පුද්ගලයකුට රන් තොගය බාරදීම බව නවදිල්ලි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ලංකාවේ සම්පත් ද එහෙම නැතුව අපේ රටට හොර රහසේ ගෙන එන ඒවාද? මට තේරෙන හැටියට නම් ලංකාවේ සිට මුම්බායි ගොස් (එතනින්) මුම්බායි සිට නවදිල්ලියට පැමිණියා විය යුතුය. එය එසේ නම් මෙතරම් ධනස්කන්දයක් අපරටින් පිටවී ගියේ කෙසේද? එසැන පුවත් මගින් අප කොතෙක් වත් මෙවැනි පුංචි කතාන්තර අසා ඇතත් මෙවැනි ඇති ධනස්කන්දයක් අල්ලපු බව නම් මාගේ මතකයේ නැත. (නදී)
මේ අයියල බිස්නස් කරලා පෝසත් වෙන්නේ හරිම ලේසියෙන්. අපේ සිංහල ගොවියෝ දවසම කුඹුරු කොටලා අන්තිමට අමුඩේ විතරයි ඉතුරු වෙන්නේ. මේ අයගේ නෝනලා අපේ කට්ටිය වගේ රස්සාවල් කරකර මැරෙන්නේ නෑනේ.බෙහෙත් ගන්න එන්නෙත් රත්තරන් පුරවගන.ඇයි අප්පා මේ ප්‍රශ්න ඔක්කොම අපිට විතරක්? (අ)