බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද සිදුවීම් 312 ක් වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
මේ අතරින් වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 16 කි.
එමෙන්ම කඩුවෙල මහනගර සභාවේ සම්පත් මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීම පිළිබදව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට ලිඛිතව දැන්විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල අපේක්ෂකයකු ගේ මැතිවරණ ප්‍රචාරක කටුයතු සදහා කඩුවෙල මහ නගර සභාව සතු දේපළ විශාල වශයෙන් භාවිත කරන ආකාරය කැෆේ සංවිධානයට නිරීක්ෂණය කළ බවද එම පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව- ආයුබෝවන්ඩ. කෝ අර නිතිය ක්‍රියාත්මක වෙනවයි?" මැ.කො. - " මට ඇහුණේ නෑ.."(දිල්)
මේ සංක්‍යා ලේඛන දෙන්නේ පුද්ගලික ආයතන නේද? කලිනුත් මැතිවරණ වලදීත් මේවා දුන්න. නමුත් පස්සේ ඔප්පු උනා හුඟක් ඒවා අතිශයෝක්තියෙන් කියලා තිබුණ බව. (නදී)
අවසානයට මැතිවරණ වල "ගුණාත්මක" ප්‍රතිපලය වනාහි මේසා මහජන මුදල් සම්භාරයක් කාබාසිනියා කරමින්, බලයේ ඉන්න මිනිසුන් විසින් දැයේ සම්පත් වැරදි අන්දමට පරිහරණය කරමින් ලබාගත්ත ඊනියා ජයග්‍රහණයක් පිලිබඳ අතීතයට කෙමෙන් දියවී යන බොඳවූ මතකයක් පමණයි.(නදී)
හමිබන්තොට වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා (අ)