ඉතාලියේ වැනිස් නගරයේ සුප්‍රකට සන්මාර්කෝ දේවස්ථානයට පැමිණි ලක්ෂයකට අධික ඉතාලි වැසියෝ උත්කර්ෂවත් ‘කර්ණමාලි‘ උත්සවය සැමරූහ.
කර්ණමාලි උත්සවය සතියක් පුරා වැනිසියේ සන්මාර්කෝ දේවස්ථානය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.
වසරක් පාසා පැවැත්වෙන මෙම උත්සවය අවසන් වීමත් සමග ඉතාලි වැසියන් ඔවුන්ගේ කෘෂීකාර්මික වැඩ අරඹන බව පැවසේ.
ග්‍රීක් ඉතිහාස කතා වල විවිධ චරිත නිරූපනය කරමින් පැරණි ඇදුම් ආයිත්තම් ඇඳ ගත් ඉතාලි වැසියෝ බෝට්ටු වලින් සන්මාර්කෝ වෙත පැමිණියහ.
සන්මාර්කෝ දේවස්ථානය වටා සැතපුම් ගණන් වීදි සංචාරය කරමින් ඔවුහු විනෝද වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම ලස්සන කෙල්ලෝ.(නදී)
බෝට්ටුවෙන් වෙනරටවලට පනින අතරේ ලංකාවේ ඉතිහාසේ පමණයි ලොව උතුම් ම ඉතිහාසේ කියා කවුරුත් තවම පුරාජේරු දොඩවලා නැත්තේ මොකෝ කියල මන් මේ බැලුවේ. (අ)