ගජබා රෙජිමේන්තුවේ පම්පේමඩුව හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී නිරෝෂන් රයිගම ලුතිනන් කර්නල් මාර්තු වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා ඔහුට හොරොයින් මත්කුඩු සැපයු බව කියන වව්නියාව මන්නාරම් පාරේ තුවාන් රහිම් ලබන අට වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම රටට සේවය කරන එක පැත්තකින් තියල මුදල් පස්සේ යන්න කලින් පොඩ්ඩක් හිතන්න අපි මැරෙනකොට අරන් යන්න ඉතුරු වෙන්නේ කරන හොද නරක පමණයි. (අ)