විවාහ යෝනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාගල සංවර්ධන නිලධරයකු පළාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ අපදා සහන සේවිකාවකට (28) එස් එම් ඒ පණිවුඩ යැවී යැයි අනුරාධපුර පොලීසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
2013 ජනවාරියේ සිට ඔහු මේ කුණුහරුප පණිවිඩ ඇයට යවා ඇත්තේ හමුදා සෙබළකු හා පරසන්ගස්වැව පදිංචිකරුවකුගේ නමින් ලබා ගත් සිම් කාඩ්පත්වලින් බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංවර්ධන නිලධාරියා සංවර්ධනය වී ඇත්තේ නොහොඹිනා වැඩවලට නිසා මොහු සුදුසු කොහෙටද කියා සිතා ඒ අදාළ තැනට යවමු.(දිල්)
බදින්න බැ කිවනම් මුහුදේ ඉන්නේ එක මාළුවද කියල හිත හදාගන්න මේ සංවර්ධන නිලධාරියා සංවර්දනය වෙලා නැහැ.(නදී)
මේ වගේ බැන්දත් මේ කෙල්ලට ගහයි.(නධී)
නුතන "සංවර්ධනය" විසින් බිහිකළ අවජාතක දරුවන්ගෙන් තමයි අනාගත පරපුර සැකසෙන්නේ. ඒ දැයට නොපළඳ වන කිරුළින් පලක් වේද? (නදී)
මේ මනුස්සයාගේ සදාචාර නහරේ පෙකෙණිවැලත් එක්කම කපලද කොහේදෝ. (අ)