හැටන් ශ්‍රී පාද මාර්ගයේ නල්ලතන්නිය පුජා නගරයක් සේ සංවර්ධනය කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසති.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ දී නාහිමියෝ ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා හමු විය.
දෙස් විදෙස් වන්දනාකරුවන් සඳහා නල්ලතන්නියේ පහසුකම් සැළැසීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටියි.
පැල්මඩුල්ලේ සිට වසරකට දෙවරක් ශ්‍රී පාද පද්මයට වැඩම කරවන සමන්දෙවි පිළිරුව තැන්පත් කිරිම සඳහා වන විශේෂ පිඨිකාවක් නල්ලතන්නි බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉඳි කිරීමටද ඇමැති කොණ්ඩමන් මහතා ඉදිරිපත් වී සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක් නල්ලතන්නියත් පූජා නගරයක් වේවා (දිල්)
අනුරාධපුරය වසර දෙදහස් ගණනක් තිස්සේ පුජා නගරයක්. දඹුල්ලත් ඒ වගේම තමයි. කැසිනෝ, රට බීම හල්, ගණිකා නිවාස දාගෙන ඒ නගරවල පාරිශුද්ධත්වය නියමෙට රැකිලා තියෙන නිසා නල්ලතන්නියේ අනාගත ශුද්ධ නගරයද දෙස් කෙසේවෙතත් විදෙස් සංචාරකයින් සඳහා ඉදිවන තරු පහේ හෝටල් වලින් හොඳට පෝෂණය වන බව අද දින මෙහි සටහනක් තබමි.(නදී)
දේවාලයේ කපුවාට තියෙන භක්තියත්, එම ස්ථානයට අධිපති දෙවියන් කෙරෙහි ඇති ගෞරව සම්ප්‍රයුක්ත භිය නිසාත් කපුවා එහි මළ පැහැරූ විට ඒවා සුවඳයි කියන්න තරම් ඇතැම් මෝඩ භක්තිකයෝ අන්ධ වෙනවා.(නදී)