කොළඹ ඇස් රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ අකුණු සන්නායක සොරාගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
ඒ නිසා එම රෝහල්හි විද්‍යුත් උපකරණවල ආරක්ෂාව අනතුරේ යැයි නිලධරයෝ කියති.
කොළඹ ඇස් රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ අකුණු සන්නායක සොරාගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
ඒ නිසා එම රෝහල්හි විද්‍යුත් උපකරණවල ආරක්ෂාව අනතුරේ යැයි නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කම්බි සොර ගත්ත එකව නම් කළු කම්බිලි දෙවියොම බලා ගන්න ඕන (අ)
මේවා බිමකවත් කාමරයකවත් තියෙන දේවල් නොවෙයි. ගොඩනැගිල්ලේ ඉහළම වීවෘත තැනක සවිකර ඇති දේවල්. මේවා ගලවාගෙන යනකම් රෝහල්වල ආරක්ෂාවට ඉන්න ආරක්ෂක අංශ නිදියගෙනද ඉඳල තියෙන්නේ.(දිල්)
1971 තරුණ නැගී සිටීම් වලදීත්, 88-89 භීෂණ කාලයේදීත් තරුණ තරුණියන්ගේ ඇස් හා අවයව ශරීර වලින් උගුලා දැම්මේ (ගත්තේ) විප්ලවවාදීන්ට පාඩම් උගන්වන්න නොවේ. එදා එසේ මුදල් හොයන්න පාලකයින්ගේත් අනුදැනුම පිට සිදුවූ පොළොව නුහුළන අපරාධව වල නුතන යතාර්ථය තමයි අද මේලෙස නිරුවත්ව ප්‍රදර්ශනය වන්නේ.(නදී)
ඔවා කරපු අය සන්නායක සවි කරගත්තොත් නම හොදයි. මෙකද වැහි නැති අකුණු පාත් වේවි ඔළුවටම. (අ)
මේවා හොයාගන්නකල් ඉන්නේ නැතිව ඉක්මනට අලුතෙන් මේවා සවි කරන්න.ළගදී වැස්ස පටන් ගනීවී (දිල්)