කැරට් 24 රත්තරං වලින් රළු ලෙස තැනු ස්වර්ණාභරණ ග්‍රෑම් 628 ක් කේරළයේ නෙදුම්බාසරි අන්තර්ජාතික ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් බවත් එම රන් රැගෙන ආ හත් දෙනා අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිටින බවත් කේරළ රේගුව කියයි.
මෙම රන් අබරණ සිරුරේ සඟවාගෙන කොළඹ සිට ගුවන් මගින් ගොස් ඇතැයි ද ප්‍රකාශ කිරීමට කිසිවක් නැති බව කියමින් ගුවන්තොටින් එළියට යද්දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද කේරළ රේගුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ,ලංකාවේ රේගු නිලධාරීන්ගේ ඇස් මේවා අරන් ගිහින් ද? (දිල්)
ඒ කියන්නේ කේරළයේදී අල්ලන්න කියලා මෙහෙන් පිටත් කරලාද?(දිල්)
ඒ කියන්නේ මෙහෙ කට්ටිය ජරාව කාල පිටවෙන්න දුන්න කියලද? (අ)