කලවානේ ගෙදර හොරට ගැසු පළමු රුපියල් පන්දහසේ නොට්ටුව දී බීර බඳුනක් ගන්නට ගිය සරසවි සිසුවා පොලීසියට කියා ඇත්තේ විසි තිස් වතාවක් හොර නෝට්ටු ගැසීමට පුහුණු වී ඇති බවයි.

පොලීසිය කලවානට ගොස් ඔහුගේ පරිගණක මුද්‍රණ යන්ත්‍රණ ආදීය ද සොයා ගත්තේය.

මුලින්ම ඔහු රුපියල් සියයේ නෝට්ටු හොරට ගසා ඇතැයි පොලීසිය කියයි.

මොහු තෙවැනි වසරේ කලා සිසුවෙකි