කොහුවල බැංකුවෙන් රුපියල් ලක්ෂ 15 ක් කොල්ල කෑ කල්ලිය මතුගම බැංකුව කොල්ල කෑ පිරිසම විය හැකි යැයි පොලීසිය සැක කරයි. පිස්තෝලයක් හා කඩුවක් ද රැගෙන ඔවුන් එන්නට ඇතැයිද පොලීසිය පවසයි.
කොහුවල බැංකුවෙන් රුපියල් ලක්ෂ 15 ක් කොල්ල කෑ කල්ලිය මතුගම බැංකුව කොල්ල කෑ පිරිසම විය හැකි යැයි පොලීසිය සැක කරයි. පිස්තෝලයක් හා කඩුවක් ද රැගෙන ඔවුන් එන්නට ඇතැයිද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම හෙළිකොප්ටර් බලගණයක් පත්කර මෙවැනි හොරුන් පසුපස හමැගොස් අල්ලා ගැනීමට පියවර ගනිමු.(අ)
නැතුව ඉතින් ඡන්ද ව්‍යාපාරය කරන්නෙ කොහොමෙයි? (අ)
දැන් විරුද්ද පක්ෂේ අයවත් අල්ලයි.කාව අල්ලයි ද දන්නේ නැහැ මේකට මහා මොළ කරු වශයෙන්. (අ)
මේ වගේ පට්ට හොරු ටික ඉවරයක් කරන තුරු අපේ රට ආසියාවේ ආශ්චර්ය වෙන්නේ නෑ.
තවත් චන්ද ප්‍රතිපලයක් , ලැජ්ජයි , (අ)
දැන් මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ එකයි කොල්ලකෑම් වැඩි රජය වගකීම බාරගන්න වෙනවා (අ)
ලංකාවේ ආර්ථිකය හොදයි නේද ? (අ)