ලබන මාර්තු මස 15 සහ 16 වැනි දා ඉතාලියේ වෙරෝනා නුවර පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා තානාපති ජංගම සේවයේ කටයුතු සුදානම් කිරීම වෙනුවෙන් වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ සමිති සමාගම් නිලදාරීන්ගේ හමුවක් තානාපති නාවලගේ බෙනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝනාහි ඉල් පවෝනේ ආපන ශාලාවේ දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙටත් "දැයට කිරිලක් එවන්නකො" , ගසා කන්න ගොඩක් අය බලන් ඉන්නේ .(නදී)
මිනිස්සුන්ට යහපතක් වෙන වැඩක් ....වෙරෝනා එකමුතුවට අපේ ආසිරි ....(නදී)
උප තානාපති කුරේ මහතාට හොඳින් වැඩ කරන්න ඉඩ දෙයිද? (නදී)