ශ්රී ලංකාවේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය තීරණය කර ඇති බව එහි මාධ්‍ය ඒකකය කියයි.
අලුතින් බිහි වු කුඩා පරිමාණ නව නිපැයුම් ,අභිජනනකරුවන්ගේ අයිතිවාසිකම් වැනි බුද්ධිමය දේපළ ක්ෂේත්‍රයන් ආරක්ෂා කිරීමේ අරමුණින් එම පනත සංශෝධනය කිරීමට හේතු වී ඇති වී ඇති බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයයේ මෙම වර්ෂය සඳහා වන කාර්ය සාධන වාර්තාව උපුටා දක්වමින් එහි මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිගණක භාවිතයෙන් බුද්ධිය මෙහෙයවා කරන නිර්මාණවලට විශේෂයෙන් තැනක් දිය යුතුයි.(නදී)
බොහොම හොඳ වැඩක්. ඒ උනත් අපේ ජාතිය වතුර අදින්නෙම හිල් කූඩ වලින්. උඩට ඇද්ද කියා පමණක් සටහන් වේවි. (අ)
එහෙනම් අනුන්ගේ සින්දු කියන්නත් බැරිද? අපි කැසටි ගහලත් ඉවරයි.(නධී)
හොයල බලන්න. මේ මොකක්ද කරන්නේ කියලා. ?(නධී)
බුද්ඩිමය දේපොළ පනත සංශෝධනය කුමන ආකාරයට සිදුවන්නක්ද? මෙය ජනතාව දැනගත යුතුයැයි මම විශ්වාස කරමි. යම් නිර්මාණ කරුවෙකුට තම නිර්මාණය සඳහා සුරක්ෂිත භාවය මෙන්ම එහි ප්‍රවර්ධනය සඳහාද දෙන සහතිකවිමක් එමගින් සිදුවිය යුතුය. එසේ නො වුවහොත් මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ තර්ජනයට ලක්වීමෙන් ඔවුන් පසුබෑමට ලක්වන බව (අ)
බුද්ධිමතුන්ට පොලු වලින් ගැසීම නිත්‍යානුකුල කලා නම් හරි . දේශපාලුවන් ගේ මැරයෝ දාල. (අ)