( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගතාරාම පුරාණ විහාරාධිපති මොරහල්ල සුගතජෝති හිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ බලන්ගොඩ පියනන්ද හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් චාරක ලක්සාන් හල්වින්න කුල දරුවා සසුන් ගතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියොත් නමට වඳියි.(නධී)
“පොඩි හාමුදුරුවො පුංචිම කාලේ තනියම හිතිලද මහන වුණේ“ශාසනය වෙනුවෙන් උතුම් ක්‍රියාවන් සිදු කිරිමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා (දිල්)
සාදු සාදු සාදු! දර්ම ඥානය වඩා නිර්වානාවබෝදය ලැබේවා! (නදී)
සියලු සතුනගේ, කෙලෙස් දුරුකර ,නිවන් මග රන් දොරටු හැරදී, සසර ගමනට තිත තබන්නට වාසනා වේවා! (අ)
ගුරු හිමියන් වගේම හොඳට හැදුනොත් සාසනයට සම්පතක් වේවි! (අ)
ශාසනයට මහඟු මෙහෙවරක් කිරීමට වාසනාව ලැබේවා (අ)
දැයට පිපුන රන් මලක් වෙන්න පොඩි හමුදුරුවනේ තෙරුවන් සරණි (අ)