බීමත් රියදුරෝ 26 ක් ඇල්ලෙති බීමත් රියදුරන් 26 දෙනකු ගල්කිස්සේදී පසුගිය විසිහතර පැයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 13 October 2013
අයි පී සහ බිරිය බැරි වැඩ කරන්න ගිහින් කොටු වෙති එතෙර රැකියාවක් දෙන බව කියිමින් මීගමුවේ කෙනකුගෙන් රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි පෑලියගොඩ පොලිස් පරීක්ෂකයකු හා ඔහුගේ බිරිය ස 13 October 2013
තෙල් පොතේ පිටු කඩා ගෙදර යන පාර කපා ගනී නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු එතෙර රාජකාරීයට ගොස් සිට්යදී ඔහුගේ රියදුරකු ඉන්ධන බලපත් පොතේ කොළ තුනක් කඩා ගත්තැයි කියන සිද 13 October 2013
‘20 වැනිදා දක්වා රතුපස්වල පැත්තේ උද්ඝෝෂණ බෑ‘ වැලිවේරිය සහ මල්වතුහිරිපිටිය පොලිස් වසම්හි ලබන 20 වැනිදා තෙක් වාහන පෙළපාළි, පුද්ගල පෙළපාළි සහ පස් දෙනකුට වැඩි පිරිසකගේ රැස්වීමේ පො 13 October 2013
යන යන තැන අප ළංවී ඉන්නම් ගම්පොල රෝහල අසල නිවසෙක ත්‍රිරෝද ගරාජයක බල්ලෙක් හා බළළෙක් ගජ මිතුරන් වී සිටිති.එකට සෙල්ලම් කරති .එකට කෑම් බීම් ගනිති.දෙදෙනා නිදා 13 October 2013
‘මහ ඇමැති වැරැදි වැඩක් කළා’ මොණරාගල දනකිරියේ විදුලි යෝජනා ක්‍රමයටද මහ ඇමැති තමාට කළීන් මුල්ගත් තැබු බවත් විවෘත කිරීමේ උත්සවය සදුදාට යොදා තිබියදී එයද තමාට 13 October 2013
තහංචි වතුරේ කෙතරම් සීමා හා තහංචි පැනවුවද ශී්රලංකාවේ සිට ඕස්ටේ්රලියාවට අනවසර සංක්‍රමණිකයින් පැමිණීම යළිත් ආරම්භ වී ඇති බවක් පෙනෙ 13 October 2013
රොෂාන්ලා තුන්දෙනෙක් හමුවූ මොහොතක් රොෂාන් පිලපිටියට යාළුවෝ ආමන්ත්‍රණය කරන්නේ මොන නමින්ද දන්නවද ‘‘පිලා’’ කියලයි. රොෂාන් රණවන සහ රොෂාන් රවීන්ද්‍ර 13 October 2013
රතුපස්වල යළි රතුවේ රතුපස්වල කම්හල යළි විවෘත කිරීමට විරෝධය පළ කරමින් ගම්පහ මිරිස්වත්තේ සිට බියගම දක්වා අද(13) උදේ ගමන් කිරීමට නියමිතව තිබූ රථ පෙළපාලියට 13 October 2013
ඌව විදුලියට දේශපාලන ඉරිසියාව හරස් වේ ඌව උදානය යටතේ සියඹලාණ්ඩුව දනකිරිය ගමේ පවුල් 150 කට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක වියදමින් ඉදි කළ විදුලි බල යෝජනා ක්‍රමය විවෘත කිරීමට 13 October 2013
රත්මලාන පැත්තේ කුඩු ගෝලයෝ දෙන්නෙක් කොටු වෙති අගුලානේ කුඩු ආර්නෝල්ඩ් නම් පුද්ගලයකු මොරටුව ලක්ෂපතියේදී මිලි ග්‍රෑම් 8050 ක් සමඟ අතුඅඩංගුවට ගත් බව පොලීසිය කියයි. හෙරොයින් 13 October 2013
ටී පනස් හයක් දර මඩුවෙන් තලපත්පිටිය හා ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල අතර පුද්ගලයකු ඝාතනය කිරීම සදහා දර මඩුවක සඟවා තිබු බව කියන ටී පනස් හය ගිනි අවියක් උණ් 13 October 2013
නහී වේරේණ වේරාණි බුලත්සිංහල කරගහහේනේ ත්‍රිරෝද රියදුරකුට වෙඩි තුනක් තබා ඔහුගේ නවස අසළදී ඝාතනය කරන්නට ඇතැයි සැකපිට ජෝඩුවක් අත්අඩංගුවට ගනු ලැබුහ. 13 October 2013
යකඩ උලෙන් ව්‍යාපාරිකයා එලොවට ආනමඩුව නගරයේ යකඩ බඩු ව්‍යාපාරිකයෙකු(58) යකඩ උලකින් ඇන මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. අසැල්වැසි ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිර 13 October 2013
හරක් වැඩෙන් සෙබළා හරක් වැඩක් කරයි යතුරු පැදියකින් යමින් සිටි තිදෙනකුට වෙඩි තබා, පියා සහා සිව් හැවිරිදි දැරියක ඝාතනය කර බිරියට තුවාල සිදු කළ හිටපු හමුදා සෙබළකු සැක 12 October 2013
සීගිරි වැවක් හාරා ව්‍යපාරිකයා සැකපිට සීගිරිය අභය භූමියේ පිහිටි ගොඩවූ වැවක් ඩෝසර් මගින් හෑරූ බව කියන ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිගිරි පොලිසිය කියයි. ගම්ම 12 October 2013
කසිප්පු අල්ලසට පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ් කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් නඩු භාණ්ඩ ලෙස උසාවියට ඉදිරිපත් නොකිරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා ඒ වෙනුවට රුපියල් දහඅට දහසක් හ 12 October 2013
වතුර බොන්න ඇවිත් ගෙවලුත් කඩයි පොළොන්නරුව කිරිඔය,දිගන්නාව, විසි එකේ කණුව ගම්මාන තුනකට දින කිහිපයක් තිස්සේ වල් අලි එතියි ගැමියෝ කියති ඊයේ රාත්රියේදී ද කිරි 12 October 2013
රනිල් සිරකරුවන් බලන්න මාතර යයි එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස හිතවාදීන් හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිතවාදීන් අතර මාතර නගර සභාව ඉදිරිප 12 October 2013
‘සුපර් සයික්ලෝන්‘ ඉන්දියාවට? යාපනයේ සිට කිලෝමීටර් 1100ක් ඈත ඊසාන මුහුදේ වර්ධනය වෙමින් පවතින ‘සුපර් සයික්ලෝන්‘ සුළ කුණාටුව ඉන්දියාවේ නැගෙනහිර දෙසට ගමන් කරමින 12 October 2013
ධීවර වරායේ වැඩ බාලයි හම්බන්තොට ධිවර වරායේ ඉදි කිරීම් ප්‍රමිතියක් නැතැයි කියමින් සියයකට ආසන්න ධීවරයෝ පිරිසක් අද(12) උද්ඝෝෂණයක් ඇරැඹීය. මුහුදු ගොස් ජැ 12 October 2013
පිස්තෝලකරුගේ කුරුමානම වරදී පිස්තෝලයක් හා උන්ඩ කිහිපයක් සමග හික්කඩුවේ හෝටලයක් අසල සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 October 2013
මාළු අල්ලාගෙන එද්දී මුහුදට බිලි මුහුදු ගොස් මාළුන් ද අල්ලාගෙන හම්බන්තොට ධීවර වරායට ආපසු එමින් සිටි බෝට්ටුවක් පෙරැළී ධීවරයකු අතුරුදන් වී ඇතැයි පොලීසීයට පැමිණ 12 October 2013
පන්සලේ පෙරේත තටු ගිනි දෙවියන්ට වැලිවේරිය රතුපස්වල නැදුන්ගමුව සභාව පන්සලේ ඊයේ මහ රෑ පුජාවක් කරමින් සිටියදී එහි ඇතුළුවු පන්සලේ දායකයෝ කට්ටඩියා සමග ගැට 12 October 2013
කසිප්පු වැටලීමෙන් එස්.අයිත් නාගනී කළුතර කොට්ඨාස දුෂන මර්දන අංශයේ ස්ථානාධිපති අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කසිප්පු වැටලීමකට සම්බන්ධ වු ත්‍රී රෝධ රථ 12 October 2013
රතුපස්වල ගිවිසුම කුමන්ත්‍රණයක් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටුයතු යළි ඇරඹීමට යතියි කියමින් ගැමියන් පිරිසක් කර්මාන්ත ශාලාව ඉදිරිපි 11 October 2013
ලංකා බැංකුවට ‘ගිනි‘ පෙරහුරුවක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරන හා ජිවිත ගලවා ගැනීමේ ඒකකය, කොළඹ ගිනි නිවාරන ඒකකය සමග එක්ව හදිසි ගිනි ගැනිමකදී ක්‍රිය 11 October 2013
රතුපස්වල හිමි එනතුරු ගැමියෝ කම්හල ළඟ රතුපස්වල කම්හල වසා දමන්නැයි කියමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමි 11 October 2013
දරුවන්ට පරණ කිරි පිටි ගිල්වන්න හදයි කල් ඉකුත් වූ ළදරු කිරි පිටි අලුත් ඇසුරුම්වල බහා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබිය දී ග්‍රෑම් 400 පැකට් 1050ක් සීදූව ගබඩාවකින් සොයා ගත් බ 11 October 2013
ඉතාලි ලංකා මිතුරන් පිළිගැනීම ඔක් : 20 ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර මිත්ත්‍රත්වය තර කැර ගැනිමට මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් දක්වන සහයෝගයට අනුග්‍රහයක් ලෙස ශ්‍රී ල 11 October 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026