කාපට්කරන බවට පවසමින් වසරක කාලයක් තිස්සේ ගල් පමණක් අතුරා කිලෝමීටරයක් පමණ කාපට් කිරීමට විරෝධය පා නිවිතිගල දෑල සිට වටාපොත දක්වා ඇති පැරණි කැලණිවැලි දුම්රිය මඟ දෙපස පදිංචිකරුවෝ වටපොත ගමේකන්ද මංසංධියේ පාර වසා දෑල හංදිය දක්වා විරෝධතා පාගමනකින් පැමිණ දෑල හංදියේ උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කරන්න හොඳ නෑනේ! "නිදහස" සමරණ ගමන් ජනාධිපති තුමා කිව්වනේ මුළු ලංකාව පුරාම පාරවල් හා අධිවේගී මාර්ග හදල අවුරුදු 66 කට පස්සේ අපි සංවර්ධනයේ මිහිරි පල විඳිනවා කියල. (දී)
මේ දවස්වල ඉල්ලා ගන්න තියෙන ඔක්කොම ඉල්ලලා ගන්න (දී)
චන්දෙ ඉවර වෙන්න කලින් හදා ගන්න (දී)