වැලිකන්ද සෙවනපිටිය මහා විදුහලේ විදුහල්පතිට පහර දුන්නැයි සැකපිට 16 හැවිරිදි සිසුවෙක් වැලිකන්ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

පන්ති කාමරයේ බජව්වක් නතර කරන ලෙසට විදුහල්පති කළ දැන්වීමෙන් පසුව පහර දී ඇතැයි කියති.