උප ඇමැති ගණන 38ට නඟී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව දෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ. මාතර දිස්ත් 10 October 2013
‘දෙනවා කියලා දුන්නේ නෑ ’ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා තමන් වෙත නිළ වාහනයක් ලබා දෙන බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළද මේ වන තුරුත් එවැනි වාහනයක් තම 10 October 2013
විල්ගමුව පුංචි හපනා මා පියන්ට අත දෙන බව කියයි ගොළු බිහිරි මා පිය යුවළකගේ පුතකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186 ලබා ගෙන ඉහළින් සමත් වී මේ සිද්ධියක් මාතලේ විල්ගමුව අධ් 10 October 2013
අලියෙක් කුලප්පු වී දෙන්නෙක් මරුට කොත්මලේ කතරගම දේවාලයේ අලියෙක් කුලප්පු වී දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. අලියා කුලප්පු වීම න 10 October 2013
කෙහෙල් කැන කපන්න ගිහින් බඹරුන්ගෙන් කති අකුරැස්සේ පෝරඹ ගෙවත්තක කෙහෙල් කැනක් කපන්නට ගිය කතකට හා තවත් 13 දෙනකුට බඹරුන් ඇන රෝහලට ගෙන ගිය බව ගැමියෝ කියති. කෙසෙල්කැන කපද්දී බ 10 October 2013
රතුපස්වලට ස්ථිර විසඳුමක් එනතුරු අපි බලා ඉන්නවා ජලය ඉල්ලා දුක් විඳින රතුපස්වල ජනතාවට සැබෑ විසදුමක් ලැබෙන තුරු ජනතාව සමග සිටින බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුධ 09 October 2013
බණ්ඩාරනායක දරුවෝ දස්කම් විස්කම් දක්වති ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 95 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන පවත්වන ‘එක්ස් - බෑන් 2013‘ අධ්‍යාපනික, විද්‍යා තාක්ෂණ හා වෙළඳ ප්‍ර 09 October 2013
වඩිගමංගාවටත් ඇප වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස පුත්තලම දිසා විනිසුරු හා ම 09 October 2013
පුපුරැස්සේ පිරිසක් පිපිරෙති ගලහ පුපුරැස්ස පොලිස් මුරපොළෙන් ජංගම මුර සේවයේ ගිය සිව් දෙනෙක් නාදුණන පිරිසකගේ ප්‍රහාරයකින් තුවාල ලදහ.පුපුරැස්ස පොලිස් ස්ථනාධිප 09 October 2013
පෝකර් ගහන්න පෙම්වතිය වෙන්දේසියේ දමයි සිය පෙම්වතියට (39)ඉතාලියේ මිලානෝ නගරයේ බාජ්ජියෝ ප්‍රදේශයේදී පහර දුන්නැයි පෝකර් සුදු අන්තුවකු වන පෙම්වතා (23) අත්අඩංගුවට ගත් ඉතා 09 October 2013
රතුපස්වලට උසාවියෙන් රතු එළියක් ගම්පහ රතුපස්වල නැවත අර්බුද හට ගත හැකි බව හා නිසි කලට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පුද්ගලයන් සංවිධානය වී කරන්නේ මොනවාදැයි ඉහළ පොලිස් නි 09 October 2013
වසර හතරෙන් අවිස්සාවේල්ල රෝහලේ කෑල්ලක් වහයි දකුණු කොරියා සෞඛ්‍ය හා ආරක්ෂක ජාත්‍යන්තර පදනමේ අනුග්‍රහයෙන් 2009 මාර්තු 20 වැනි දින විවෘත කළ අවිස්සාවේල්ල මුලික රෝහල් ප්‍රතිකාර 09 October 2013
එකමුතුකම පෙනේ මැදරට මංගල සැසියේ මධ්‍යම පළාත් සභාවේ සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද අබේකෝන් මහතා මහනුවර පල්ලේකැලේ පළාත් සභා කාර්යාලයයේ දී පැවැති ම 09 October 2013
ප්‍රේමදාස පාලම මාර මුඛයේ බලපිටිය මාදුවට පිවිසීමට ඇති අඩි 1200 ක් පමණ දිග පාලමේ අත් වාරු කැඩී යකඩ කණු දිරා පත්වී ඇත. 1993 දී ආර් ප්‍රේමදාස ජනපති සමයේදී මෙම පාලම 09 October 2013
‘වැලිවේරියට හමුදාව කැඳෙව්වේ පොලිස්පති‘ ගම්පහ රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයට යුද හමුදාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයා විසින් යැයි ගම්පහ කොට්ඨා 09 October 2013
ඉන්දියානු නිළියක් ලෙස මා හැඳින්වීම මගේ හිතට දුකක්... ‘‘පූජා’’ ලාංකීය සිනමාවේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබීම ගැන ඔබට හැඟෙන්නෙ මොන විදියට ද? පුදුමාකාර 09 October 2013
ප්‍රංශයේ ලක් එකමුතුවකට අඩිතාලම දමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය නියෝජනය වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන පැරීසියේ ජීවත්වන ලාංකිකයන්ගේ සංවිධාන හා පැරීසියේ විවිධ 09 October 2013
දොඩන්දුව කරාටේ ශුරයා ( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - හික්කඩුව ජයන්ති ආදර්ශ විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අයි.ඩී.පවන් නිලම්බර ශිෂ්‍යයා මෙ 09 October 2013
සබරගමුවේ පැයක උද්ඝෝෂණයක් මහා ශිෂ්‍ය සංගමය අහෝසි කර දින 209ක් ගත වීම, සිසුන් 16 දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම හා සිසුන් 62කුගේ පංති තහනම හා පෞද්ගලික අධ්‍යාපනය 09 October 2013
කුඩු මරණයේ කඩු මහේස්ත්‍රාත් පිරික්සයි දෙමටගොඩ කුඩු රුවන්ගේ රියදුරු සුජීව මරා දැමූ ස්ථානයට පැමිණි කොළඹ අලුකඩේ අංක දෙක අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ජයකී අල්විස් මහත්මි 09 October 2013
මඩකලපු කතකට ගැසුවැයි අයිපී සැකපිට මඩකලපුවේ කරදියනාරුවේ කතකට පහර දී ඇගේ මෝටර් රියට අලාභ හානි කළැයි කටුගස්තොට පොලිසියේ පරීක්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මධ්‍යම 09 October 2013
වාස් මාලබේ නඩුවටත් රිමාන්ඩ් මාලබේ තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායක ශිෂ්‍යයාට පහරදුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 24 වැනි දා තෙක 09 October 2013
පුත්තලම් ඡන්ද පත්‍රිකා නඩුව ඉවරයි වයඹ ඡන්ද පත්‍රිකා තොගයක් ඡන්දය ගණන් කිරීමෙන් පසුව පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලෙන් අවස්ථා දෙකකදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව 09 October 2013
මළ ඔය පාළමේ යකඩ හොර පාර වහයි ගලේවෙල සිල්වත්ගම මළ ඔය පාලම සැදීමට ගෙන ආ යකඩ කම්බි තොගයක් කොන්ත්‍රාත්කරුට නොදන්වා වැඩබිම අසල නිවසකට රැගෙනයාම ගැන පරීක්ෂණ අරඹා 09 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 09) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස 09 October 2013
මළ ගෙදර යද්දී දෙබරු අනිති ලග්ගල නාරංගමුවේ සිට ලග්ගල පල්ලේගම දක්වා වෑන් රියකින් හා යතුරු පැදියකින් ගමන් ගත් පිරිසක් ලග්ගල හංවැල්ල ප්‍රදේශයේදී අද (09) උදෑසන 09 October 2013
හීනෙන් කී නිධානෙ හීනයක් වේ කොට්ටුකච්චියේ නිධානයක් ගැනීමට අඩි පනහක පමණ උමගක් කපමින් සිටි පස් දෙනකු විදුලි විදුම් උපකරණ හා පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව ප 09 October 2013
මර්වින්ගේ සගයා මුදා හැරලා ඇමැති මර්වින් සිල්වා මහතාගේ මිත්‍රයකු වන හට් තිලකසිරි හා ඔහුගේ ආරක්ෂකයා මාළඹේ දී අද අලුයම මුදා හැර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්& 09 October 2013
තලවකැලේ ගින්නකින් කඩ හතරක් දැවේ තලවකැලේ නගරයේ කඩ හතරක් අද අලුයම ගින්නෙන් දැවී ගියේය. ස්වර්ණාබරණ සාප්පුවක්, රෙදිපිළි සාප්පුවක් හා එළවළු කඩ දෙකක් මේ ගින්නට අසු විය. 09 October 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026