ප්‍රාඩෝ රියකින් ඇවිත් කුඩු කාරයකු මරා දාලා මත් කුඩු විකුණනකුගේ රියදුරකු දෙමටගොඩ මස් මඩුව අසලදී අද අලුයම වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත. කුඩු රුවන් (27) නම් 09 October 2013
පුත්තම් ලෙඩාගේ අවදානම ටිකෙන් ටික අඩුවෙනවා පුත්තලමේ ගඩොල් කපන්නාට ජනනේන්ද්‍රීය බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වන බවට ලක්ෂණ රෝගියාගෙන් දිස්වන බව කොළඹ ජාතික ප්ලාස්ටික් ශල්‍ය 08 October 2013
මාධ්‍ය හැසීරීම ගැන මර්වින් කියයි හට් තිලකසිරි තමාගේ ලේකම්වරයකු යැයි කියමින් පුවත් පත් හෙට වාර්තාකරනු ඇතැයිද ඔහු තම මිතුරකු බව සැබෑ යැයිද මහජන සම්බන්ධතා ඇමැති මර්ව 08 October 2013
‘වාස්ගේ නෑයින්ගෙන් කරදරයි' හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නෑයන් හා මිතුරන්ගෙන් මොහොමඩ් සියාම් ඝාතනයේ සාක්කිකරුවනට බලපෑම් එල්ලවෙතියි ර 08 October 2013
මාලඹේ සිසු නඩුවට වාසුත් පැටැලේ 2009 දී මාලඹේ තාක්ෂණ ආයතනයේ සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු ලෙස නීතීපති අද හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නම 08 October 2013
සමාජ ශාලාවෙන් එද්දී හට් තිලකසිරි පැහැරගෙන? මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම් හා ධනවත් ව්‍යාපාරික හට් තිලකසිරි මහතා පෙර දින රාත්‍රි 10 ට පමණ ගෙදරින් 08 October 2013
පොතුවිලට සැඩ සුළං පොතුවිල් නගරය හරහා අද සවස 4 ට හමා ගිය සැඩ සුළගකින් පොතුවිල් පොදු වෙළෙදපොළේ වහලය හා කඩ සාප්පු කිහිපයක වහළ ගැලවී ගීයේය. පොතුවිල් ප 08 October 2013
කතාව නැවෙන් ගමන බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යැවීම සඳහා රැගෙන අවුත් මාසයක් තැන තැන රඳවාගෙන සිටි බව කියන උතුරු නැගෙනහිර වැසියන් 44 දෙනකු ඇප මත මුදා හරින ලෙස කළු 08 October 2013
පාර හදන්න පදිංචි කරුවෝ ආදර්ශයක් දෙති ( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - රත්ගම - දොඩන්ගොඩ මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එහි පළමු අදියර ආරම්භ විය. මේ යටතේ රත්ගම සිට දෙහි 08 October 2013
ඇණ ගසා බට දමා ලේ ගනී සෞදි අරාබියේදී ඇණ ගසා අත් පා ද පිලීස්සීයැයි තිස් හත් හැවිරිදි සිව් දරු මවක සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට එවනු ලැබ සිටිති. බලංගොඩ 08 October 2013
බෙනට් කුරේ ඉතාලියේ වැඩ භාර ගනි මාස අටක් පුරා පැවති ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩු පිරවීම සඳහා නව තානාපති ලෙස නාවලගේ බෙනට් කුරේ මහතා අද අදේ රෝ 08 October 2013
රත්ගමට ප්‍රංශ සත්කාරයක් ( දොඩන්දූව සංඛ විජේසූරිය ) - රත්ගම පිහිටි 533 යුද හමුදා බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් එම් කිත්සිරි මහතාගේ අදහසක් 08 October 2013
ඩුබායි රන් වැසිකිළියෙන් නවදිල්ලියට නවදිල්ලි බලා එමින් සිටි ගුවන් යානයක වැසිකිළියේ ඉන්දියා රුපියල් කෝටි නවය හමාරක්( ශ්‍රී ලංකා රුපියල් විසිඑක් කෝටියකට වැඩි මුදලක්) ව 08 October 2013
මර්වින්ගේ ලේකම් පැහැර ගනී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම් ජේ ඩී තිලකසිරි හෙවත් හට් තිලකසිරි හා ආරක්ෂක නිලධරයකු කොළඹ ඩී ආර් විජයව 08 October 2013
පාරට කුණු නොදමනු (ආර් එස් බෝගහගේ උලහිටිවල සිට) කරාබුගස් හන්දියෙන් ආරම්භ වන උලහිටිවල මුකලාන අතුරු මාර්ගය, රමණිය වෙල්යායක් අසල වැටි ඇති මුකලාන හන්දිය 08 October 2013
කාසල්රී ගිනිගනී කාසල්රි ජලාශ රක්ෂිතයේ අද උදෑසන 10. 30 පමණ ගින්නක් හට ගත් බව නොර්වුඩ් පොලීසිය කියයි නිව්වැලිවත්ත ප්‍රදේශයෙන් මෙම ගින්න ආරම් 08 October 2013
සැදෑ සමයේ සැනසීම ඉල්ලයි 2006 විශ්‍රාම වැටුප් විෂමතා ඉදිරි අය වැයෙන් වහා විසදීම, රජයේ සේවකයින්ට සාපේක්ෂව ජීවන වියදමට සරිලනසේ විශ්‍රාම වැටුප් ද වැඩි කිරීම 08 October 2013
බුද්ධගයා දම්පල් හළ නොවැම්බර නවය විවෘත වේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ අනගාරික ධර්මපාල ගුණානුස්මරණ ශාලාව උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නාය 08 October 2013
වල්ලා පට්ටා වල් පාර වැහේ වල්ලා පට්ටා පොතු සහ කැබලි කිලෝ ග්‍රෑම් තිස් පහක් රැගෙන බැංකාක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි කාබ්බෝජ ජා 08 October 2013
කූරියර් සමාගම ගඳ වැඩක් කරලා කූරියර් සේවවාකින් සිංගප්පුරුවට යැවීමට සුදානම් කර තිබූ වල්ලා පට්ටා හෝ සුදු හඳුන් තෙල් අඩංගු බවට සැකකරන කිලෝගෑම් පනහක් බරැති  08 October 2013
යාපනේදී මහ රෑ පොලීසියට ගල් මුල් යාපනය කිට්ටු උද්‍යානය අසලදි කිසියම් පිරිසක් පොලිස් කැබ්රියකට ගල් මුල් ගසා හානි සිදු කැර ඇත.ඉරිදා මැදියම් රැය ආසන්නව මේ ප්‍ර 08 October 2013
අග්නිදිගේ හතරක් රිමාන්ඩ් ඔලුවිල් අග්නිදිග සරසවියේ සිසුන් පිරිසක් සමන්තුරේ කළමණාකරණ පිඨයේ සිසුන් අතර ඇති වු ගැටුමේදී අධිකරණයට ව්‍යාජ නම් හා ලිපින දුන 08 October 2013
කැනඩාව පොදුරඳ මඩුළු ආධාරත් කපයි? හැටහතර වසරක් පැරැණි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩා ආධාර කපා හරින බවට කැනඩා අගමැති ස්ටීවන් හාපර් ඉන්දුන 08 October 2013
ආච්චිගෙයි මිනිපිරියගෙයි සිරුරු වැවේ කන්තලේ වෙන්රාසම් පුර වැවේ තිබී මිත්තනියකගේ(50) සහ මිනිපිරියකගේ (7) මල සිරුරු දෙකක් සොයාගත් බව පොලීසිය කියයි. මරණයට හේතුව සොයා ගෙන න 08 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 08) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව පළාතේ ස්ථාන ස්වල්පයක ග 08 October 2013
එජාපය දිනවන්න ඉහළ මණ්ඩලයක් එක්සත් ජාතික පක්ෂය දිනන මාවතට යොමු කිරීම සඳහා ඉහළ පෙළේ මණ්ඩලයක් පත් කිරීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමත 07 October 2013
ජාතික රෝහල ලෝක වාර්තාවක් තබයි : කැපුණු ජනනේන්ද්‍රිය බද්ධ කරයි පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද 07 October 2013
දෙන්නෙක් වෙඩි කා රෝහලේ දුම්මලසුරිය වීරපොඩිආන වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි වෙඩි තැබුයේ කවුදැයි මෙතෙක් සොයාගෙන නැත 07 October 2013
ප්‍රංශ බොදු සංවත්සරය සෙනසුරාදා පැරීසියේ ලෙබුර්ජේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 24 වන සංවත්සරය සෙනසුරා (12) පැවැත්වීමට යයි. එදින සවස 05 ට ආ 07 October 2013
මෛත්‍රී ගුණරත්නගේ පියාත් රිමාන්ඩ් එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇතුළු පස් දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි සැක 07 October 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026