උතුරයි දකුණයි නව පිටුවක් පෙරළයි උතුරු පළාත් මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේදී අරලියගහ මන්දිර 07 October 2013
වඳිමු ගුරු සිත් නොරිදවා බණ්ඩාරගම ශ්‍රී සද්ධාතිස්ස පාසලේ ගුරු උපහාර උළෙල අද පැවැත්විණි. 07 October 2013
හම්බන්තොට ඩිංගක් හෙල්ලේ පානම පොතුවිල සිට ඉන්දියන් සාගරයේ කිලෝමීටර 450ක් පමණ ඈත මුහුදේ රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇතැයි ද, අද දහවල් 2. 07 October 2013
ආයතන 31ක් මානව හිමිකම් කොමිසමේ ලෝක ළමා දිනයේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමස 07 October 2013
ලොරිය පැදවූ කොල්ලා නූලෙන් බේරෙයි මාළු පැටවූ ලොරියක් රියදුරු බලපත් රහිතව රත්ගම සිට බේරුවලට පදවාගෙන ආ බව කියන අවුරුදු 14ක දරුවකුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන 07 October 2013
මංගලගෙ 24ක් රිමාන්ඩ් එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇති වූ ගැටුමේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල 07 October 2013
ටෙලර් සල්ලි කොල්ලය නීතිපතිට ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් හොරෙන් මුදල් ගත් තිදෙනා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සොයා නීත 07 October 2013
රිටිගල අලි ගෙදර වහයි වතුර ප්‍රශ්නයක් නිසා රිටිගල ඇත් අතුරු සෙවණේ සිටි අලි පැටවුන් හය දෙනා උඩවලව ජාතික වනෝද්‍යානයට මාරු කළ බව වනජී දෙපාර්තමේන්තුවේ නි 07 October 2013
අබුද්දස්ස කාලේ ලියුම් දෙකක් ලියා නිවෙස්වලින් බැහැරව ගිය තරුණියන් දෙදෙනකු (21 සහ 20) පිළියන්දල් ජල්තර කුලී නිවසකින් සොයා ගත් පොලිසිය ඔවුන් රෝහල් 07 October 2013
හොර කච්චේරියක් පිළියන්දලින් අල්ලයි පිළියන්දල පොදු රථගාලේ කාරයක් තුළ හොරට උප්පැන්න, විවාහ සහතික ආදිය දෙන හොර ජංගම කච්චේරියක් පවත්වාගෙන ගියැයි සැකපිට මීගමුවේ පුද්ගලය 07 October 2013
බලය බෙදා ගන්න ඉන්දියා සහාය පතයි ත්‍රිකුණාමල සාම්පූර් බලාගාර ගිවිසුම අත්සන් තැබීමට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා සමග 13 වැනි ආණ්ඩුක්‍රම ව්&zwj 07 October 2013
අධ්‍යක්ෂකවරුන්ට නොතිසි තැන්පතු කරුවන් හැත්තෑ අට දෙනකුගේ තැන්පතු වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමට එරෙහිව පවරා ඇති පැ 07 October 2013
සතොස සභාපතිට වරෙන්තු කොළඹ වෝක්ෂෝල් වීදීයේ සතොස මුලස්ථානයේ ගින්න සම්බන්ධයෙන් එහි ආරක්ෂක කැමරා රූප රාමු භාර නොදුන්නේ ඇයිදැයි හේතු දැක්වීම සදහා සතොස සභා 07 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 07) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. 07 October 2013
සීගිරියේ අමාරුකාරයා අල්ලයි සීගීරියේ ගම් දහයක් පමණ හොල්ලාගෙන සිටි ‘නියපොත්තා’ නම් වල් අලියා නිර්වින්දනය කර සීගිරිය රන්ගිරිගමදී අල්ලා ගත් බව වන ජීවී නිලධර 07 October 2013
ජංගමය පාසලක් වහයි සිසුන් අසුවක් පමණ ඉගෙන ගන්නා මහව අඹන්පොළ කාසිකෝට්ටේ කණිටු විදුහල අද (07) වසා දමා ඇතැයි කළාප අධ්‍යාපන කාර්යාලය කියයි. පාසලේ කෙනක 07 October 2013
මාතර කොළ ගැටුම අද උසාවියට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය භාර දිය යුතුයැයි සෙනසුරාදා (05) 07 October 2013
පන්සිළු මිලානෝ නුවර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ කලා හැකිය එළි දැක්වු ‘සුසර තරංග 2013’ විවිධ ප්‍රසංගය මිලානෝ නගරයේදී පැවැත්විණී. ව 07 October 2013
අසු වු සියලු දෙනා උ/නැ වැසියෝ ඕස්ට්‍රේලියාවට යන්නට අවුත් බේරුවලදී අසු වු හතලිස් හය දෙනාම උතුරු නැගෙනහිර වැසියන් බවත් ඔවුන් මුලින්ම මීගමුවට පැමිණ ඇති බවත් පොල 07 October 2013
බැරි ගමනට ගිහින් අදත් අහුවේ බේරුවල සිට ඕස්ට්‍රේලියාවට යන්නට ගිය හතලිස් දෙදෙනෙකු අද අළුයම වෙරළේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 07 October 2013
හිමි දෙනමක් ගුරුවරයාට තඩි බාති බංඩාරගම උත්සවයක පෙරහැරක ගිය සිසුනට බීමට බෙදා දුන් කිරි පැකට් කල් ඉකුත් වූ බව කියු ගුරුවරයෙක් අද සවස හොදටම ගුටි කෑවේය. දර්ශන පු 06 October 2013
ශ්‍රී පාලි අභිමන බදාදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ යොවුන් නාට්‍ය සංගමය හා සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ශ්‍රී පාලි අභිම 06 October 2013
ලංකාවට එතෙර දොර ඇරගන්න ලේසි නෑ වීසා නොමැතිව රවල් 173 කට ගමන් කළ හැකි රටවල් අතර මහා බ්‍රිතාන්‍යය,පින්ලන්තය හා ස්වීඩනය සිටින බව ජගත් සමීක්ෂණයකදී සොයාගෙන ඇත. මෙ 06 October 2013
මාතර ගැටුමේ 24ක් රිමාන්ඩ් එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇතිවූ ගැටුමේදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවා 06 October 2013
අපූරු අම්මෙක් මව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැති බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇගේ අනුදැනුම ඇතිව ඇගේ පහළොස් හැවිරිදි දියණියට අතවර කළැයි කියන සිද 06 October 2013
පදමට ගැසු පීසීට පදම වරදී මතුගම පොලීසියේ උසස් නිලධරයකුගේ රාජකාරී අවශ්‍යතාවයක් අනුව කැඳැවු පොලිස් කොස්තාපල්වරයකු බීමතින් සිටි බව තහවුරු කැර ගත් පසු ඔහු 06 October 2013
හර්මන් ගුණරත්න රිමාන්ඩ් ව්‍යාපාරික හර්මන් ගුණරත්න 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්ත මහතා අද (06) නියෝග කළ 06 October 2013
රන් අදින උපක්‍රමය වෙනස් කරයි ඉන්දියා රුපියල් පන් දහස බැගින් වූ මුදල් කොන්ත්‍රාත්තු මත රත්තරන් කැබලි 10 ය බැගින් ගිල දැමූ බව කියන ඉන්දියානු ජාතිකයන් දෙද 06 October 2013
‘මාතර ප්‍රහාරය රජයේ කුමන්ත්‍රණයක්?‘ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසකට හර්මන් ගුණරත්න මහතා විසි 06 October 2013
ශ්‍රී ලංකා සුරූපිනියෝ කියන කතාව මේ තිදෙනාම රූ රැජිණ කිරුළ දිනූ සුරූපිනියන්ය. ශ්‍රීමාලි ෆොන්සේකා ගැන මුලින්ම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කතා කරන්නට පටන 06 October 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026