පාදුක්කේ උගස් මධ්‍යස්ථානයේ රුපියල් කෝටියක පමණ වටිනා රන් බඩු කොල්ලකෑ පිරිස අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ පහක තෑග්ගක් පිරිනමන බව එහි හිමිකරු පොලීසියට කියා ඇත.
පාදුක්කේ උගස් මධ්‍යස්ථානයේ රුපියල් කෝටියක පමණ වටිනා රන් බඩු කොල්ලකෑ පිරිස අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ පහක තෑග්ගක් පිරිනමන බව එහි හිමිකරු පොලීසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන් වීමට මිනිසුන් ව උනන්දු කරන්නෙත් මේ රටයි. ඇල්ලුවහම තෑගී දෙන්නෙත් මේ රටමයි. මොකක්ද මේ හරුපේ? (දී)
නීතිය ක්‍රියාත්මක නොවෙනකොට අපරාද වැඩි වෙනවා (දිල්)
මේ කවුද ?.මොනවද කරන්නේ ?කියල තමා අපිට අහන්න වෙන්නේ .(අ)
මට නම් සත පහක්වත් එපා, මම ඇත්ත කියන්නම් ඔත්තුව දීලා තියෙන්නේ ඇතුළෙන්ම තමයි. (අ)
සී.සී .ටී.වී. එකේ පින්තුර වලින් හොරා පැහැදිලිවම පෙනෙනවා.මෙ පමණ ආරක්ෂාවත් තිබියදී ඇතුළට යාම නම් අමාරුයි.පිටරටක සේවය කළ ලාංකික කාන්තාවක් හොරාට පහරදී අල්ලා ගන්න කොට, ඇතුළේ සිටි හැදී දැඩි අයෝමය පුරුෂයාගෙන් යතුරු උදුරාගන්වා දකින විට හරිම ලැජ්ජා හිතෙනවා (අ)
පිරිමි දෙන්නම හොරු.මේ වගේ තැන වල පිරිමි වැඩ කරන්නේ නැහැ මාත්හිතන්නේ ඇතුළෙන්ම තමයි ඔත්තුව දෙන්න ඇත්තේ (දී)
මොනවදමේ වැඩ මිනිසුනේ රස්සාවක් කරලා කාපල්ලකෝ (දී)
නීතිය ක්‍රියාත්මක නොවෙනකොට අපරාද වැඩි වෙනවා ,පිරිමි දෙන්නම හොරු.මේ වගේ තැන වල පිරිමි වැඩ කරන්නේ නැහැ ඇතුළෙන්ම තමයි ඔත්තුව දෙන්න ඇත්තේ (දී)
මේකේ ඉන්න පිරිමි දෙන්නම හොරු . (දී)
බය වෙන්න එපා. අපේ පොලිසිය හරි දක්ෂයි. මාද්‍යවේදිනිය මරලා පැය 24ක් යන්න කලින් ඇල්ලුවා. මේකත් වැඩිම උනොත් දවස් 24න් අල්ලයි.(නදී)
මොවුන් දෙදෙනා අතර හැදුනුන් තාවයක් පෙන්නුම් කරයි මෙම ස්තානයේ කෙනෙක් කොල්ල කරුට උදවු කර ඇතිබව ඉතා පැහැදිලි (දී)