දුම්රිය රියැදුරුන් විසින් අද සවස 4 සිට කි‍්‍රයාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගීන්ගෙන් පිරී ඉතිරි ගිය අතර දිර්ඝ සති අන්තයයක් වූඅද ගම් පළාත් බලා ගමන් ගැනීමට සිටි දුම්රිය මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.
සවස 5 පමණ වනතෙක් දුම්රියක් සාමාන්‍ය පරිදි ධාවනය වුවද මගීන් විශාල ප‍්‍රමාණයක් සිටීම නිසා දැඩි තදබදයක් ඇතිවිය. සමහයර දුම්රිය පමාවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්දෝ සගරාවකින් කිව්වා ආසියාවේ සතුටින්ම එන්න මිනිස්සු එන්නේ ලංකාවේ කියල. මේ ෆොටෝ රාමු පෙළ දකිද්දී කතාව 100% කම සත්‍යයි කියල පේනවා . (දී)
මේ මිනිස්සු කාට ඡන්දේ දෙයි ද කියලා මං කල්පනා කළේ (දිල්)
බලන්න ජනතාව මොන තරම් අපහසුතාවයට පත් වෙනවාද කියලා (දී)