‘ජිනිවා මර උගුල පරදවමු ‘යන තේමාව මුල් කර ගනිමින් පිටකොටුව ජාතික දේශමාමක පදික වෙළෙඳුන්ගේ සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් මරදාන කාර්මික විදුහල් හන්දියේ සිට කොටුව දුම්රිය පළ දක්වා අද සවස පැවැත්විණ.
ඌවතැන්නේ සුමන හිමියන් ඇතුළු මහා සංඝරත්නයද සිංහල,දෙමළ හා මුස්ලිම් ජාතීහු ද එහි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනීවා වල ලංකාවට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් යනවා, (දී)
ජනතාවගේ මේ ක්‍රියාව මම නම් ඇත්තටම අගය කරනවා මේ තමන්ගේ පෞද්ගලික දෙකට නොවෙයි පාරට බැහැලා තියෙන්නේ රට වෙනුවෙන් (දී)
රටක් ලෙස එකට ඉන්න ඕනේ එතකොට ඔය මොන සමුලුවටත් බැහැ අපිට විරුද්ධව වචනයක් කියන්න (දී)
ජයවේවා අපි ඉන්නවා ඔබ සමග (දී)
රට වෙනුවෙන් නොවෙයි, මේ මිනිස්සු පාරට බැහැලා තියෙන්නේ ආණ්ඩුව වෙනුවෙන්. මේ ප්‍රශ්නය දුර දිග යවා ගත්තේ ආණ්ඩුවේම අකාර්යක්ෂම තාව නිසා කියලයි මටනම් හිතෙන්නේ. (දිල්)