පෙරුලිමා නුවර ආසන්නයේ මුහුදු වෙරළට පෑමිණි ඩොල්ෆින් මාළුවකුට බිර පෙව් එරට තරුණ පිරිසට එරෙහිව සත්ව හිංසන නිතිය යටතේ දඩුවම් කරන්නෑයි සත්ව හින්සනයට විරුද්ධ බ්ලු පෙලෙන්ට් සංවිධානය එරට රජයෙන් ඉල්ලයි. මුහුදු වෙරළට පෑමිණි ඩොල්ෆින් මාළුවාට බිර පොවා නෑවත මුහුදට යවන අයුරු ඡායාරුප ගතකළ තරුණ පිරිස එය තමන්ගේ ෆෙස් බුක් ගිණුමට එක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රට කනවා.(නදී)
මේ වගේ අයට නිසි දඬුවම් දිය යුතුය. මෙවැනි අහිංසක සත්වයෙකුට තමන්ගේ පාඩුවේ නිදහසේ ඉන්න දීම අපේ වගකීමක්. මෙය හෙළා දකිමී.(නදී)
මේ අයට මොලේ අමාරුද කියල හොයල බැලුවා නම් හොදයි නේද ? (නදී)
මමත් පොඩි කාලේ ගෙම්බන්ට බීඩි පොවලා තියෙනවා (දී)
ඩොල්ෆින් මාළුවා හෙටත් එයි වගේ.(නදී)
මේ අයට ගහන්න ඕනේ මඩු වලිගෙන්. පව්කාරයෝ.(නදී)
පින්නවල අලි අනාථාගාරයේ ඉන්නවා ඇත්පැටවුන්ට මුත්‍රා පහ වෙනකම් තලන ගොයියෝ ටිකක්. අනේ කරුණ කරලා ඔවුන්ටත් නිසි දඩුවමක් නියම කරන්නකෝ. (නදී)
අපේ රටෙත් මය වගේ තිරිසන් මිනිසුන් ඉන්නවා.(නදී)
පවු අහිංසක සතා.(නදී)
මෝඩ ආතල් කියන්නේ මේවාට තමා (අ)
අනේ මන්දා (දී)
සතුන්ට ස්භාවධර්මයට ආදරය නොකරන මිනිස්සුන්ට කවුරුත් දඩුවම් දෙන්න ඔන නෑ.ඒයාලටදේව දඩුවම් ලැබෙනවා. (අ)
මේ අයව අදිකරණය ඉදිරියට ගෙනල්ල දඩුවම් කරන්න ඕනා.(නදී)
මේ ලංකාවේ අයද මන්ද? තිරිසන්නු කියන්නේ මේ වගේ අයට තමා. (දී)
මේවා දාලා වැඩක් නැහැ මේ අයව හොයල මරන්න (දී)
කොහෙද අනේ පෙරුලිමා තියෙන්නේ ? ඉතාලියේ නගරයක් වගේ. ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලෙ අපේ භූගෝල සර් ඉගැන්නුවා පේරු කියන රටේ අගනුවර ලීමා කියල. මේ කියන්නේ ඒ නගරේ ගැනද? (දී)
ඩොල්ෆින් මාළුවා මිනිසුන් සමග මිත්‍රශීලී ලෙස හැසිරෙන්නෙක්. මෙම අමනුෂ්‍යයින්ට මඩු වලිගයෙන් පහර දිය යුතු වේ. (දී)
මම දන්නා කෙනෙක් බල්ලෙකුට අරක්කුන් පොවලා තියෙනවා (ත)