දුම්රිය රියදුරන් පිරසකගේ වර්ජනය පවතිද්දී මාතර බලා දාවනය වු දුම්රිය අද සවස මන්දගාමී ලෙස දාවනය කිරීමට එරෙහි වු පිරිසක් දුම්රිය පොළ සමීපයේදී උප නියාමකට පහර දී ඇතැයි දුමිරිය සේවකයෝ කියති.
පහරදුන් පිරිසෙන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බවත් රෝහල් ගතවීමට සිටි උප නියාමක සිය ගනන් මගින්ගේ ඉල්ලීම අනුව දිගටම රාජකාරී කිරීමට කැමැත්ත පල කළ බවත් ඒ අනුව පැය බාගයක් පමණ පමා වී දුම්රිය ධාවනය ඇරඹූ බවත් මොරටුව දුම්රිය පොළ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති අතටගත් මගීන්ලෙස පෙනීසිටි ගනන්කාරයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට දුම්රිය මගීන් සහයෝගය දියයුතුයි.(නදී)
පෞද්ලික බස් වගේ වෙලානේ (දිල්)
රාජකාරිය නිවැරදිව කළා නම් ගැටළුවක් නැහැනේ.මොවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු. රජකාරී නොකරන රියදුරන් සේවයෙන් ඉවත් කරනු, (දිල්)
සාමය රජයන්නේ මිනිසුන්ගේ කටවල් තුල නොව හදවත් තුල බව අමතක කරපු රටක ඉරණම මීට වඩා වෙනස් එකක් විය හැකිද? (නදී)
"දුම්රිය මගීන් පිරිසක් උප නියාමකට ගසති" වැඩේ නම් හරිම හොඳයි. ගහල මදි .(නදී)
හිමින් යන්න ඇත්තේ සිග්නල් ප්‍රශ්න නිසා ආරක්ෂාවට වෙන්න ඇති ? මේවගේ වෙලාවට මිනිස්සු එකතුවෙන්න ඕනේ දුම්රිය රැකගන්න. පස්සේ රියදුරන්ගේ ප්‍රශ්න වලටත් සහාය දෙන්න.(නදී)
විහින් ගුටි කනවා, ගහල මදි මිනිස්සු රස්තියාදු කරනවට.හොද වැඩේ.(නදී)
හමුදාවේ මෙම දුම්රිය රියදුරෝ හොයාගන්න ලෙහෙසි නැහැ. බස් රියදුරෝ නම් ඕනි තරම් ඉන්නවා.(නදී)
අමිල රටම අක්‍රිය කරන්නද හදන්නේ (දී)
අමිල උන්නැහේ, රාජකාරිය හරියට නොකරන අය සේවයෙන් ඉවත් කරන්න ගියොත් අපේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලේ වුනත් කවුරුවත් ඉතුරු වෙන එකක් නැහැ! (දී)
හමුදාව යොදවල හරි දුම්රිය දිවිය යුතුයි. රට අක්‍රිය කරන්නේ කිහිප දෙනෙක්. දහස් ගණනක් මග. රියදුරන් ඉවත් කල යුතුයි. (නදී)
අනේ මෙහෙමත් මෝඩයින්... දුම්රිය යන වේගය ගාඩ්ව තීරණය කරන්නේ දෙපාර්තමේන්තුව...
මෙහෙමත් මෝඩ මගීන්...
ලංකාවේ මෙහෙමත් මෝඩ මගීන් ඉන්නවනේ...!
අනේ, මෙහෙමත් මගීන්...!