ළමා උළෙලක් ඉරිදා ෆිරෙන්සි නුවර ලෝක ළමාදිනය වෙනුවෙන් ප්‍රථමවතාවට ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සියලුම සමිති, සංවිධාන සහභාගීත්වයෙන් එකලොවක දෙලොවක් ළමා හරසර හා සෞන්ද 04 October 2013
මව් ගුණ වන්දනා (ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ සිට ) - සියලු මව්වරුන්ගේ ගුණදම් වෙනුවෙන් මව්ගුණ වන්දනා කවි බන ධර්ම දේශනාවක් සෙනසුරාදා (05) ලක්ෂ්මන් ජය 04 October 2013
හික්කඩු වැඩිහිටි දිනය සැමරේ. ( දොඩන්දූව - සංඛ ව්ජේසූරිය ) - ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම සදහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ට පුරවැසි කමි 04 October 2013
අග්නි දිග සරසවියේ 53 ක් රිමාන්ඩ් අග්නිදිග සරසවියේ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු පනස් තුන් දෙනෙක් සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත් ඒ එම් නසීල් මහතා 04 October 2013
ඉතාලි ආ 300ක් මුහුදේ මැරෙති ඔක්තෝබර් පළමු වැනි දා ඉතාලියේ ලෙච්චේ නගරය ආසන්නයේ සලෙන්තෝ ප්‍රදේශයට බෝට්ටුවකින් පැමිණි ලාංකිකයෝ ,පකිස්තාන් සහ ඇෆ්ගන් ජාතික 04 October 2013
පොලිස් මැදිරියට මත් කුඩු රොටියක් හෙරොයින් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා තබා සිටි සැකකරුවකුට මත් කුඩු අඩංගු එළවළු රොටියක් ලබා දීමට උත් 04 October 2013
පන්ති ඉවත් කරනවාට මව්පියෝ එරෙහිවෙති පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල බටුවන්දර කණිෂ්ට විද්‍යාලයයේ හයවැනි ශ්‍රේණියෙන් ඉහල සියලුම පන්ති ඉවත් කිරීමට යතියි ක 04 October 2013
ගුවන් හමුදා අන්තර් ඒකක අවි/සරඹ ජය රත්මලානට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලියේ ශූරතාවය පයින් ලෙප්ටිනන් ජයතිලක අණදුන් ගුවන් හමුදා රත්මලාන කදවු 04 October 2013
කැලණි සිසුහු පාගමනින් කොළඹට විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය මී 04 October 2013
අඹු සැමි යුවල මරුට කන්තලේදී ත්‍රීරෝද රියක් හා ටිපර් රථයක් ගැටී ත්‍රීරෝද රිය පැදවූ කාන්තාවද, ඇගේ සැමියාද මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව හ 04 October 2013
පුත්තලමේ ශාලාවකින් සොයා ගත් ඡන්ද ප්‍රතිකා ගණන් කිරීම හෙට පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් පසුගිය 24 වැනි දා සොයා ගන්නා ලද ඡන්ද පත්‍රිකා අඩංගු මලු හෙට (4) විවෘත කර ගණන් කර 03 October 2013
රතුපස්වල යළි ඇවිළේ වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්තශාලාවට ගල් හා වැලි පටවාගත් වාහන දෙකකට අතුළු වීමට පොලීසිය අවසර දුන්නැයි කියමින් 03 October 2013
ජීවන වියදම දරන්න බෑ වැටුප් වර්ධක ප්‍රමාද කිරීම හිග වැටුප් නොගෙවීම ඇතු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් සමස්ත ලංකා සුව සේවා සංගමය සංවිධානය කළ උද්ෂෝෂ 03 October 2013
අග්නි දිග සිසුහු 23ක් රෝහලේ අග්නිදිග සරසවි ගැටුමෙන් සිසුහු 23 දෙනෙක් සමන්තුරේ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. 03 October 2013
අග්නිදිග සරසවියේ පීඨයක් වහයි අග්නිදිග සරසවියේ සමන්තුරේ ව්‍යවහාරික පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දැමු බවත් සියලු සිසුන්ට නේවාසිකාගාරවලින් පිටවන ලෙස දැන් 03 October 2013
විග්නේෂ්වරම් දිවුරුම කල් යයි උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සංධානයේ නායකත්වය හා උතුරු පළා 03 October 2013
ලිහිණියාට මුල අමතක නොවේ අම්බලන්ගොඩ මුහුදු තීරයේ සිට කිලෝමිටරයක් දුරින් පිහිටි අක්කරයක් පමණ වන ගෙදවාන නම් ගල් තලාවක මුහුදු ලිහිණින්ගේ පාරාදීසයකි. කුණා 03 October 2013
අග්නි දිග සරසවියෙන් ගිනි පුපුරු අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඔලුවිල් සිසුන් හා සමන්තුරේ ව්‍යවහාර පිඨයේ සිසුන් අතර ඇති වු ගැටුමකින් සිසුන් හතලිස් එක් දෙ 03 October 2013
ජීවිත හැට පහක් නාවික හමුදා අතේ ශ්‍රී ලංකාවට නිරත දිගින් මුහුදේ අතරමං වූ යාත්‍රාවක සිටින ශ්‍රී ලාංකිකයන් 65 දෙනකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් අරඹා ඇත. 03 October 2013
විග්නේෂ්වරන් දිවුරුම කල් යයි උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ උතුරු පළාත් ආණ්ඩ 03 October 2013
මෝදර වැඩබිමේ තුනක් අත්අඩංගුවේ මෝරදර අලුත් මාවතේ කානුවක් කපද්දී සේවකයන් දෙදෙනකු මරුමුවට පත් වීමේ හා තවත් සිව් තිනෙකු තුවාල වීම සම්බන්ධයෙන් වැඩ බිමේ ඉංජින 03 October 2013
හැටන් ව්‍යාපාරිකයා පැහැරගනී රුපියල් ලක්ෂ එකහමාරක කප්පම් නුදුන්නැයි හැටන් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කැපුම් තුවාල සහිතව මහ මග දමා ගොස් ඇතැයි පොලීසිය 03 October 2013
වයඹ / මැද රට ඇමැතිවරු වයඹ හා මධ්‍යම පළාත් සභා නව ඇමැතිවරු අද දිවුරුම් දුන්හ. වයඹ පළාත දයාසිරි ජයසේකර - (මහ ඇමැති) මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා ස 03 October 2013
ඇල්පිටි රෝහලට කෑම නෑ රුපියල් තිස් හය ලක්ෂයක හිග මුදල් කොන්ත්‍රාත්කරුට නොගෙවීම නිසා ඇල්පිටිය රෝහලේ රෝගීන්ට අද සිට කෑම නැවතී ඇත. හය මාසයක මුදල් තමා 03 October 2013
නයි නළඟනට 100ක් දඩ නාගයකු ළග තබාගෙන සත්ත්ව හිංසනය කළැයි වරද පිළිගත් කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩ 03 October 2013
පාරෙන් මාර හොද්දක් බොර කරගෙන අනුරාධපුර අරිප්පු පාර ඇතුලු මාර්ග පනස් තුනක් 2012 දී අලුත් වැඩියා කිරීමේදී රුපියල් කෝටී 150 ක් පමණ අක්‍රමිකතාවක් සිදුව ඇති බව පෙනී ය 03 October 2013
ටයිල් බාස්ගෙ මාරක නිෂ්පාදනය වැලි ගොඩ අස්සේ උණ්ඩ හයක් ස්වයංක්‍රීව නිකුත් කළ හැකි ගල් කටස් අවියක් හංවැල්ලේ ගමක වැලිගොඩක් අස්සෙන් සොයා ගත් පොලිසිය ටයිල් බාස් කෙනෙක් සැකපිට අත 03 October 2013
බස් කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහයි පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුගේ යකඩ පොලු පහරට ලක් වු බව කියන 11 වසරේ සිසුහු තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටී. බද්දේගම බස් පොළ්දී ඇත 03 October 2013
දයාසිරි වයඹට : ඒකනායක මැද රටට වයඹ මහ ඇමැති ලෙස දයාසිරි ජයසේකර මහතා ද, මධ්‍යම මහ ඇමැති ලෙස හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා ද මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුර 03 October 2013
අලියාට කොඩි වින කරලා එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය වීමට හේතුවත් රජයේ අදිසි බලවේග ඔස්සේ එජාප ශක්තිය හීන කිරීම හෝ දේව කෝපයක් වීම හෝ විය හැකියැය 03 October 2013
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026