රජයේ තාවකාලික සේවකයන් ස්ථිරයි – මින්පසු කවුරුවත් බෑ 2026 අයවැය යෝජනා මගින් ප්‍රකාශිත පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම් (දෛනික) , ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් මේවනවිට සේවයේ නියුතුව සිටින සේවකයන් සම්බන්ධයෙන් සහ තාවකාලික, අනියම්(දෛන.. 2 hours ago
Y පිනි · 1 hour ago මේකේ ඔක්කොම දෙමල අය ඉදල තියෙන්නේ. පිරිමි 60යි, ගැහැණු 09යි පොඩි ළමයි 06යි. මේ මිනිස්සු රවට්ටන අයට උපරිම දඩුවම් දෙන්න ඕනා.(නදී) Reply 0
Y ඇසළ · 1 hour ago නවසිලන්තයෙයි ඕස්ට්‍රේලියාවේ යි නීති වල කිසිම වෙනසක් නැහැ ගියානම් හොරෙන් ආපහු පටවන එක 100% පැහැදිලියි. හොද මුදලාලි කෙනෙක් සෙට් කරන්න ඇති හොද ගානක් හොයා ගන්න. බාගෙට ගිහින් මුහුදට තල්ලු කරයි මේ තමයි නවසීලන්තය කියලා. මෙහෙමත් මෝඩ මිනිස්සු.(නදී) Reply 0
Y ශීලා · 1 hour ago කෝ අපේ රට උතුම් කියල කෙකර ගාන උන්දලා. හොඳ නම් මොකෝ බෝට්ටුවල එල්ලිලා පනින්නේ.(නදී) Reply 0
Y සුභසිංහ · 1 hour ago සුද්ද ලංකාව පාලනේ කරනකොට කට්ටියට ඇහේ කටු අනිනවා වගේ. දැන් සුද්ද ළඟටම ප්ලේන් එකේ යන්ට තටමල තටමල බැරි තැන බෝට්ටුවෙන් හරි යනවා.(නදී) Reply 0
Y සත්‍යා · 1 hour ago මේ පිරිස හරියට හඳුනා ගන්න. ඔවුන්ගේ හදවතේ රිද්මයට සවන් දෙන්නට තරම් සංවේදී වන්න. නිකරුනේ අහිංසකයින් නොතලන්න.බුද්ධිමත් වෙන්න.(නදී) Reply 0
Y පිනි · 1 hour ago කොහේ ගියත් නවසීලන්තයට හොරෙන් ඇවිල්ල ජීවත් වෙන්න අමාරුයි. මෙහෙ කිසිම ජොබ් එකක් දෙන්නේ නැහැ විසා නැති කෙනෙකුට මොන ජොබ් එක කෙරුවත් ආණ්ඩුවට ගෙවන්න ඕන 20%ක්. මෙහෙ පුරවැසි බාවය තියෙන අය හොරට වැඩ කරනවා. අහු උනොත් ජොබ් එක දීපු කෙනයි කරපු කෙනයි දෙන්නම අමාරුවේ. ඩොක්ටර් කෙනෙක් ලගට ගියාම එයා අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙලා ඉන්න ඕනි. එහෙම වෙන්න නම් එයාගේ විසා පෙන්නලා කොපි දෙන්න ඕනා. ඊට පස්සේ අයගේ නම ඒ රට ඇතුලේ කොහේ ගහල බැලුවත් එයාගේ ඔක්කොම විස්තර තියෙනවා හොර කරන්න අමාරුයි ඔක්කොම කොම්පියුටර් රයිස් කරලා තියෙන්නේ.(නදී) Reply 0
Y සත්‍යා · 1 hour ago බහුතරයක් නුගත්තු ඉන්න රටකට තවත් නුගත් පිරිසක් යන්න හදපු උත්සහයක්!! (නදී) Reply 0
Y රෙජී සිඩ්නා · 1 hour ago හොරෙන් බෝට්ටුවේ එන්න හීනෙකින් වත් හිතන්න එපා. ආපහු යන්න තමා සිදුවන්නේ බොරු කාරයන්ට අහු වෙන්න එපා.(නදී) Reply 0
Y බාහු · 1 hour ago දැන් ඒ පාර මේ මිනිස්සු තව රටක් හොයාගෙන බෝට්ටුවෙන් යන්න. ඇත්තටම තවමත් මොලේ පෑදිලා නැද්ද? මේ රටවල ගියාට ආපහු එවනවා. ගිහින් ඉන්න මිනිස්සුන්ගෙත් සහන දීමනා ඔක්කොම දැන් නවත්තලා කියල දන්නේ නැද්ද? (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ඔක්කොම දෙමල අය ඉදල තියෙන්නේ. පිරිමි 60යි, ගැහැණු 09යි පොඩි ළමයි 06යි. මේ මිනිස්සු රවට්ටන අයට උපරිම දඩුවම් දෙන්න ඕනා.(නදී)
නවසිලන්තයෙයි ඕස්ට්‍රේලියාවේ යි නීති වල කිසිම වෙනසක් නැහැ ගියානම් හොරෙන් ආපහු පටවන එක 100% පැහැදිලියි. හොද මුදලාලි කෙනෙක් සෙට් කරන්න ඇති හොද ගානක් හොයා ගන්න. බාගෙට ගිහින් මුහුදට තල්ලු කරයි මේ තමයි නවසීලන්තය කියලා. මෙහෙමත් මෝඩ මිනිස්සු.(නදී)
කෝ අපේ රට උතුම් කියල කෙකර ගාන උන්දලා. හොඳ නම් මොකෝ බෝට්ටුවල එල්ලිලා පනින්නේ.(නදී)
සුද්ද ලංකාව පාලනේ කරනකොට කට්ටියට ඇහේ කටු අනිනවා වගේ. දැන් සුද්ද ළඟටම ප්ලේන් එකේ යන්ට තටමල තටමල බැරි තැන බෝට්ටුවෙන් හරි යනවා.(නදී)
නම දෙමළට පදිංචිය යාපනේට දාගත්තු සිංහලයෝ කීදෙනෙක් ඔතන හිටියළුද? (නදී)
මේ පිටිපස්සේ ඉන් සොරුන්ට දඩුවම් නැද්ද? (ත)
මෙහේ ඉදලත් ඉවරයි.(නදී)
මේ පිරිස හරියට හඳුනා ගන්න. ඔවුන්ගේ හදවතේ රිද්මයට සවන් දෙන්නට තරම් සංවේදී වන්න. නිකරුනේ අහිංසකයින් නොතලන්න.බුද්ධිමත් වෙන්න.(නදී)
කොහේ ගියත් නවසීලන්තයට හොරෙන් ඇවිල්ල ජීවත් වෙන්න අමාරුයි. මෙහෙ කිසිම ජොබ් එකක් දෙන්නේ නැහැ විසා නැති කෙනෙකුට මොන ජොබ් එක කෙරුවත් ආණ්ඩුවට ගෙවන්න ඕන 20%ක්. මෙහෙ පුරවැසි බාවය තියෙන අය හොරට වැඩ කරනවා. අහු උනොත් ජොබ් එක දීපු කෙනයි කරපු කෙනයි දෙන්නම අමාරුවේ. ඩොක්ටර් කෙනෙක් ලගට ගියාම එයා අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙලා ඉන්න ඕනි. එහෙම වෙන්න නම් එයාගේ විසා පෙන්නලා කොපි දෙන්න ඕනා. ඊට පස්සේ අයගේ නම ඒ රට ඇතුලේ කොහේ ගහල බැලුවත් එයාගේ ඔක්කොම විස්තර තියෙනවා හොර කරන්න අමාරුයි ඔක්කොම කොම්පියුටර් රයිස් කරලා තියෙන්නේ.(නදී)
බහුතරයක් නුගත්තු ඉන්න රටකට තවත් නුගත් පිරිසක් යන්න හදපු උත්සහයක්!! (නදී)
හොරෙන් බෝට්ටුවේ එන්න හීනෙකින් වත් හිතන්න එපා. ආපහු යන්න තමා සිදුවන්නේ බොරු කාරයන්ට අහු වෙන්න එපා.(නදී)
දැන් ඒ පාර මේ මිනිස්සු තව රටක් හොයාගෙන බෝට්ටුවෙන් යන්න. ඇත්තටම තවමත් මොලේ පෑදිලා නැද්ද? මේ රටවල ගියාට ආපහු එවනවා. ගිහින් ඉන්න මිනිස්සුන්ගෙත් සහන දීමනා ඔක්කොම දැන් නවත්තලා කියල දන්නේ නැද්ද? (නදී)