නව සමසමාජ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයිනට ගම්පහ තේරිම්භාර නිලධාරයා මනාප අංක නිකුත් කළේය.
මෙම නම් අතර ව්‍යාජ නම් 15 ක් ද ඇතැයි කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ පැමිණිලි කැර ඇත.
ලයිස්තුවේ සියලු දෙනාටම මනාප අංක නිකුත් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ නම් වලින් ආවත් ඇත්ත නම් වලින් ආවත් රටේ ඉරණම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඕව ගැන නොසොයා ඉන්න තරමට හොඳයි.(නදී)
මෙම පාටියේ සාමාජිකයන් ගම්පහ ඉන්නේ ටිකදෙනයි . ඒකත් අතේ ඇඟිලි ගානට. බාහු මහත්තයෝ දන්න ඉන්ජිනේරු අංශයේ වැඩක් කලානම් හොඳයි නේද ? (ත)
බාහු මහතාගේ හොර වැඩ පේනවා නේද? (නදී)