හඟුරංකෙත ප්‍රදේශීය සභාවට නව සභාපතිවරයකු පත් කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ හඟුරංකෙත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.
අගවිනිසුරු මොහොන් පීරිස් සහ සත්‍ය හෙට්ටිගේ මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් මොනවට දානවද? ඉන්න අයටම දිගටම ඉන්න දෙමු. ඔහොම යන්! (අ)