ශ්‍රී ලංකාවේ සංචාරයකට ආ ජර්මන් පොලිස් පරීක්ෂකවරියකගේ රුපියල් 15000ක් සහිත මුදල් පසුම්බිය සොරා ගත් බව කියන කොළඹ කොටුවේ ව්‍යාපාරික රහුමාන් මොහොමඩ් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
සොරා ගත් රුපියල් 15,000 ලබා දීමට සැකකරු පොරොන්දු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට විදේශිකයින් එන්නේ නැහැ මේවා දන ගත්තාම සංඛ්‍යා ලේකන වලට විතරයි කට්ටිය එන්නේ (දී)
ඉතින් සංචාරකයෝ එයිද? (දී)
ලංකාවේ නම කැත කරන මෙවන් මිනිසුන් රටින් එලවන්න ඕනේ (දී)
මගේ සල්ලිත් එක්ක පර්ස් එක නැතිවුණා ජර්මනියේදී, මාස 10ක් ගතවෙලත් තාම කිසිම ආරංචියක් හොයා ගන්න පොලීස් නිලධාරීන්ට බැරිවුණා. ඒ අතින් මගේ රටට ගැන හරිම සතුටුයි. ආඩම්බරයි. පොලිස් නිලධාරින්ටත් මගේ සුභපැතුම්. (නදී)
ව්‍යාපාරික රහුමාන් මොහොමද්ගේ ව්‍යාපාරය අපූරුයිනේ!(අ)
මෙයාගේ ව්‍යාපාරය මේක වෙන්න ඇති. (අ)
ජර්මන් පොලිස් පරීක්ෂකවරිය නිකන්වත් හිතුනෙ නැද්ද දන්නෑ මේක ශ්‍රී ලංකාව කියලා(අ)
මානිට මගේ ආචාරය.(නදී)
ලංකාවෙත් අරාබි නිතිය ක්‍රියාත්මක කරා නම් හරිත(නදී)
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කරන කැපවීම අගය කළයුතුයි. ජර්මන් ආණ්ඩුවෙනුත් මෙයාගේ ව්‍යාපාර කටයුතුවලට ආධාර ලැබෙයි. (නදී)
සල්ලි ආපසු දුන්නට රටට කීර්ති නාමයට කරපු හානිය නිවැරදි කල නොහැකියි නේද. මොහුට දඬුවමක් දිය යුතුමයි. (ත)
මොවුන් වියාපාරික මුවාවෙන් කරන වංචා නිසා අරාබිදඬුවම් නියමකළ යුතුයි .(ත)
රටේ නාමයට හානියක් වූ හොරාව අත් අඩංගුවට ගැනීම සහ නැවත මුදල් ලැබීමට සැලැස්වීම අගය කලයුතුයි. මෙවන් සොරුන් දේශීය විදේශීය ජනයට පිළිලයක්. හැකි උපරිම දඩුවම දී සිරකල යුතුයි.(නදී)
මේ වගේ වැඩ කරනවට ඉතුරු ටිකත් කපන්න ඕනේ.(නදී)
චන්දිමා, ඔය කියන්නේ මෙයාගේ කොයි අතද කපන්න ඕන? ඔයා කියන දෙයක් කරන්නම්.(නදී)
ආසියාවේ ආශ්චර්යය ! සංචාරක ව්‍යාපාරය තව තවත් මෙසේ දියුණු වේවා ! (නදී)
දැන් ලංකාව විදේශීය සංචාරකයන් අතරේ අන්තිම නරක නමක් ඇති කරගෙන තියෙන්නේ. මේ වගේ දේවල් වලට ඉහල දඬුවම් දීල තදින්ම නීතිය ක්‍රියාත්මක නොකලොත් සංචාරක ව්‍යාපාරයේ අවසානය තමා.(නදී)
හොඳ වෙලාවට මේක කලේ ලංකාවේදී. සෞදියේදී හෙම කළා නම් දන්නවනේ වෙන වැඩේ. (නදී)
මෙයාව අරාබියට යවලා අතක් කප්පවන්න ඕනේ.(නදී)