කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පදිංචි ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසදීම සදහා විශේෂ වැඩසටහනක් අද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
නිලධාරීන් සමග සාකච්ඡාවෙන් පසුව ඇමතිවරයා කිලිනොච්චි ග්‍රාමීය ජනතාව ළගට ගොස් ඔවුන්ට පවතින ප්‍රශ්න පිලිබදව සොයා බැලිය . ජනතාව කියා සිටියේ රජයේ නිලධරයෝ නිසියාකාරව තම කිසිදු ප්‍රශ්නයකට සාධාරණ විසදුමක් නොදෙන බවය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාම මැදිහත් උන එක නම් හොදයි (දී)
ඇමරිකාවේ කවුද එනවානේ හොයන්න? ඒ වුනත් හැමෝටම එකවගේ සලකන්න ඕනේ, මේ ඉඩම් අයිති රටටයි, ඕනේ විදියට සුළු ජාතීන්ට විතරක් බෙදන්න අයිතියක් තියෙනවද? (නදී)
පලවෙනි පින්තූරෙ ඇමතිතුමා අඩනවද? (අ).
ඔහේ ද්‍රවිඩ ජාතිකයන් පමණක් නෙමේනේ හිටියේ. මුස්ලිම් සිංහල ඔක්කොම හිටියනේ. ඒ අය සැමට එක වගේ සලකන්න.රට දියුණුවට ගෙනියන්න සමගිය ඇති කරන්න. (නදී)
නැහැ නැහැ මේවා දැකල ඇමති තුමාට ඇඩෙනවා.(නදී)
විජාතික සුළු පිරිස සනසන්න සිංහල අපේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩන්න නම් එපා.(නදී)
ඡන්දයක් එනකොට මේ ගොල්ලන් පුදුම විදියට වයින් වෙන්නේ.(නදී)