දෛනික වැටුප් ලබන සේවකයන් ස්ථිර කිරීම හා ආහාර දීමනාව රුපියල් 3000ක් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් උතුරු මැද පළාතේ රෝහල්හි කණිටු සේවකයෝ වැඩවර්ජනයක් ආරම්භ කළහ.

තඹුත්තේගම ආයුර්වේද රෝහලට ආ සියලු රෝගීනට ආපසු හැරී යාමට සිදු විය.