මත් කුඩු ගනු දෙනු කළැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි වැල්ලම්පිටිය පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ඇතුළු සිවු දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් මාර්තු 25 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.
කොළඹ අපරාධ කොට්ඨාස පොලීසිය උසාවියට දැනුම් දුන්නේ තවම නීතීපති උපදෙස් ලැබී නොමැති බවයි.
සැකකරුවනට ඇප ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා පැවසුයේ ඇප නියම කිරීමේ බලය ඇත්තේ මහාධිකරණයට බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුකම්පාව ගන්න නම් කුඩු බෙදන්න නොවෙයි කුඩු ගෙන්වන වැඩේට අත ගහන්න ඕනේ. (නදී)
මාර්තු 25 වෙන්න බෑ (දී)