මාතලේ දිසා අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේ හදිසියේ අසනීප වු නීතීවේදී උක්කුබණ්ඩාර මහතා(68) සිය ආසනයෙන් ඇඳ වැටී මරුමුවට පත් විය.

රෝහලට ඇතුළු කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු කියති