කොටියන් සම්බන්ධ තොරතුරු වසන් කළැයි හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේට එරෙහි නඩු විභාගය මාර්තු 17 වැනිදා සිට විභාග කිරීමට මහාධිකරණ විනිසුරු රොහීනී වල්ගම මහත්මිය නියෝග කළාය.
අදට නියමිත මුල් සාක්කිකරු වු පොලිස් තස්ත්‍ර විමර්ශන අංශයේ සේනක කුමාරසිංහ මහතා උසාවි පැමිණ සිටියත් ඩෙංගු සෑදීම නිසා සාක්කි දීමට නුසුදුසු තත්ත්වයක සිටින බව රජයේ නීතීඥවරයා කියා සිටියේය.
විත්තියේ නීතීඥයා පැවසුයේ සැකකාර ලක්ෂ්මන් කුරේ වසර පහක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට අවස්ථාවක් දෙන්න නම් එපා. ඔහු ප්‍රභාකරන්ටත් වැඩිය භයානකයි. (නදී)
ගරු ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍ය තුමාගේ ඝාතනයට හවුල් නිසා නේද ඔය කියන ලක්ෂමන් කුරේ හිරේ ඉන්නේ !(නදී)
'කන් කොටා' 'තීන්ත බාස්' වැනි චරිත සමහර විට මෙයාටත් රඟපාන්න වෙයි ඉදිරියට. (අ)
වසර පහක් නෙවෙයි ,එල්ලලා මරන්න .(අ)
නම කුරේ යනු ලංකාවේ නම් යම් බලයක් තියෙනවා. මගේ සාස්තරේට අනුව මෙයා නිදහස් වෙනවා.(නදී)
තිරෙන් එහා කතාවක්. මෙයාගේ නඩුව විසිවෙලා නිදහස් වේවි. එහෙම උනේ නැත්නම් මෙන්න කැට.(නදී)
අනේ අපොයි රාළහාමිලා. (නදී)