උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද විශ්වාස භංග යෝජනාවක් පළාත් සභා ලේකම් ආර් කේ ප්‍රේමසිරි මහතාට භාර දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේද සහායෙන් එම තනතුරට පත් වු සභාපති අපක්ෂපාතීව හා ස්වාධිනව ක්‍රියා නොකරන බවත් ඔහුගේ වරප්‍රසාද හා පහසුකම් පමණක් සපුරා ගන්නා බවත් සභා නීතී රීතී නොසලකන බවත් යෝජනාවේ දැක්වේ.
සභාපතිට එරෙහිව චෝදනා 16 ක් ඇතැයි විපක්ෂ නායක කිංස් නෙල්සන් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්වාස බන්ගය කියන්නේ උසස් වීමක් වෙනුවෙන් දෙන රෙකමෙන්ඩ් එකක් බව තමා තවමත් දන්නේ නෙද්ද? (අ)
ඔය භන්ගේත් නිකම්ම බංග වේ (දී)
මොකක්ද මේ විස්වාසබංග කියන්නේ. දැන් නැති නිසා අහන්නේ .මම අපබ්‍රංස ගැන නම් අහල තියනවා.ඒ වගේ එකක්ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. (දී)