13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට හාදුවක් දී ඇයට අතවර ද කළ බව කියන සමන් ප්‍රසන්න නම් හිටපු හමුදා භටයාට දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම විය.
මහනුවර මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ ඔහු වරද පිළිගත්තේය.
දැරියට වන්දි වශයෙන් රුපියල් 75000ක් ද, චෝදනා දෙකටම මාස හය බැගින් සිර දඩුවම් ද නියම කළ විනිසුරු සිර දඩුවම් පස් වසරටක අත්හිටුවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම ලිහිල් වැඩි (දිල්)
ඇත්ත මිට වඩා දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)
සමාජයට වන කරදර ගැන මීට වඩා සොයා බැලුවොත් කාලෝචිතයි. (දී)
මේ අයගේ විනේ කොහෙගිල්ලද (දී)
පින්තුරයක් දන්නේ නැද්ද? මේ වගේ මිනිස්සු කවුද කියල රටම දන ගන්න ඕන. අහලින් පහලින් අත්තම්ම කෙනෙක් වත් යවන්න හොඳ නැහැ. (දී)