යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාන්කුලමේදී ටිපර් රියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් ගත් පස්දෙනකු මිය ගොස් හය දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
කටුනායක මඟුල් ගෙදරක ගොස් යාපනයට ආපසු යද්දී මේ අනතුර සිදුවිය.
.jpg)
යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාන්කුලමේදී ටිපර් රියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් ගත් පස්දෙනකු මිය ගොස් හය දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
කටුනායක මඟුල් ගෙදරක ගොස් යාපනයට ආපසු යද්දී මේ අනතුර සිදුවිය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැන් එකේ එක්කෙනා හොදට ගහල යන්ට ඇති. ගියේ මගුල් ගෙදරනේ (දී)
මිනිස්සු මීට වැඩිය කල්පනාකාරී වෙන්න ඕන.හැමදාම අහන්න වෙන්නේ මේ වගේ දේවල්.(දිල්)
කට්ටිය ලස්සනට අනුමත වෙලා ඉන්න ඇති (දී)
පාරවල් හොඳ උනාට විතරක් මදි රියදුරන්ගේ ආකල්පත් පිළිවෙලක් වෙන්න ඕනෑ. (දී)
වැන් එක ලොරියේ පිටිපස්සෙනේ වැදිලා තියෙන්නේ .සම්පුර්ණ වැරද්ද වැන් කරුගේ (දී)
වැරදි කරු කවුරු උනත් ටිපර් වලට පාරේ යන්න වෙනම උගන්වන්න ඕනේ. ශක්තිමත් යකඩ නිසා ඔවුන් යන්නේ කිසිම කමකට නැතිව. (දී)
ප්‍රසන්න හරියට හරි. (දී)
මොකද මන්දා ඔය වර්ගයේ වැන් බහුතරයක් යන්නේ වැරදියට . පාසල් වැන් යනහැටි බලන්න. (දී)
මිය ගිය සැමට නිවන් (දී)
කට්ටිය බීලනම් ඔක්කොම මැරුණත් මදි (දී)
මේ අනතුර උනේ රාත්‍රියේ නම්, ටිපර් එකේ දකුනුපස අදාළ ලයිට් නිසියාකාරව තිබුනද කියනඑක සොයාබලන්න ඕන. පේනවිදියට නම් ටිපර් එක නවත්තලා තිබිල තියෙන්නේ. මම හිතන්නෙ නම් ලයිට් ක්‍රියාත්මක කරල තිබිල නැහැ. වැන් එකේ රියදුරාට ටපර් එක පේන්න ඇත්තෙ අවසාන මොහොතෙ. (දී)
ලොරිවල පිටිපස්සේ ලයිට් නැති නිසා පිටිපස්සෙන් යන්න ඕනේ හරි පරෙස්සමින්. මේක හරියට මාරයා පිටිපස්සෙන් යනවා වගේ. (නදී)
සමහර අය පර අයිනේ කොච්චර ඉඩ තිබුනත් පාර මැද වාහන නවත්තන්නේ. මේ ටිපර් එකත් එහෙම නවත්තපු එකක් වගේ.(නදී)