පාකිස්තානයේ කරච්චි නුවර සිට  දොඩංගෙඩි 12ක දමා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 984ක් ගෙන ආ පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

ඔහු දොඩංගෙඩි 72ක් ගෙන ආ බව ද රේගුව කියයි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අතුල ලංකාදේව මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු හා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දී ඇත.