කොළඹ කොටුවේ සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන යද්දී පැන ගිය බව කියන යාචකයන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  වරෙන්තු නිකුත් කළේය.

සෙසු යාචකයන් 58 දෙනා රිදීගම රැඳවුම් කඳවුරේ පුනරුත්තාපනය කිරීමට නියෝග කැරිණි.