බස්නාහිර පළාත් සභාවට තරඟ කරන අපේක්ෂකයන් තිදෙනකුට ආධාර පිණිස කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ගමන් කළ එජාප පෙළපාළියක බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශන පොලිස් අණින් ඉවත් කිරීම එජාප නායක මණ්ඩල සභාපති කරුජයසුරිය මහතා එකඟ විය.
පිළියන්දල පොලිස් ස්ථානාධිපති සෝමරත්න එදිරිමුණි මහතා ඔවුන් කරන වරඳ පෙන්වා දුන් විට ජයසුරිය මහතා එය පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේලි නිකන් බොරු කෝචොක් දාන්න එන්න එපා!! විපක්ෂයට විතරද මේ නීති.? (නදී)
සෙනරත් ආනන්ද මහත්තොයෝ කරු මහතා බයවුණේ එයාල හරි ගුනකරුකයි කියල රටට පෙන්වන්න. මතකද 77 යු එන් පි එක ඡන්දෙ දිනලා පොලිසියට සතියක් නිවාඩු දුන්න, 88/89 අවුරුද්දේ කොහොමද එයාලා රඟපෑවේ ,මේවා තවමත් අපේ හිත්වල තියෙනවා.(නදී)
දේසපාලන පක්ෂවල පාට ඇති තොප්පි සහ කමිස සරොන් සාරි කලිසම් වලින් තොර සුදු පාටින් වර්ණ ඇති ඇදුම් ඇඳගෙන පෙළපාලි ගියාම කවුරුත් දන්නේ නැහැ මොන පක්ෂේද කියල. එතකොට බයත් නැහැ දන්නෙත් නැහැ.(නදී)
හොඳ ආදර්ශයක් (දී)
පේනවනේ කරන වැඩ.(නදී)
කරු මහ්තතයා ඔයා බයද? (නදී)
දේශපාලකයෝ කපටියෝ, බලය ලබා ගන්නකන් කියන ඕනෙම තැනකට වඳින්න සුදානම්. බලය ලබා ගත් පසු කුරුල්ලෙකුටවත් ඔලුවට ඉහලින් පියාඹන්න දෙන්නේ නැහැ.(නදී)
මේක අනිවාර්යයෙන්ම කළයුතු දෙයක් නේ නීතියක් පනවලා තියෙනවා නම්. ඒකට කවුරුත් එකඟ වීම සාමාන්‍ය දෙයක්. මේකේ අමුත්තක් වගේ පෙනෙන්නේ වෙනදාට නො කරන ඒ වගේම හුඟ දෙනෙක් අවනත නො වන දෙයක් කිරීමයි. (නදී)
නියම මහත්මයෙක්.(නදී)
විපක්ෂයට ඔය වරද පෙන්වාදීලා බැනර් ඉවත්කලාට ඕක ආණ්ඩු පක්ෂේ පෙළපාලියකට කලානම් ඕ අයි සී ට යන්න වෙන්නේ කන්කසන්තුරේට. (නදී)
යටත් විජිත වාදයෙන් මවුබිම නිදහස් කර ගත් ජාතියේ පියා මහාමාන්‍ය ඩි එස් සේනානායක මහා කළු සිංහලයාගෙන් පැවතෙන එක්සත් ජාතික පාක්ෂිකයෝ කවදත් නීති ගරුකයි. (නදී)
"මාර්ගයේ ගමන් කළ එජාප පෙළපාළියක බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශන..." පෙලපාලි යන එක මැතිවරණ නීතියට අනුව නිවැරදිද? (නදී)
රොහාන් දයාදර පැරිස්, දවල් හීනයක් වත් දැක්කද? 1988-90 කාලේ බලන්න තිබුණා නීතියට වැඩ කරපු හැටි!(නදී)
රටේ ලොකු ලොකු මිනිස්සු වැරදි කරනකොට මහත්මා ගතියෙන් වැරැද්ද පෙන්වලා දෙන පොලිසිය සාමාන්‍ය අහිංසක මනුස්සයෙක් වරදක් කොලොත් බල්ලන්ට වගේ බැනල දඩත් ගහලා පුලුවන්නම් උසාවියටත් දාවි. රටේ තියන සමානාත්මතාවය. (නදී)
වෙන රටවල මෙවැන්නක් "අනිවාර්ය" දෙයක් ලෙසිනුයි හිතන්නේ. අපේ රට පුදුමය කියන්නේ මේකයි. මහජනයා හිතාගෙන ඉන්නෙත් නීති දැම්මට ඒවා කඩන එක අනිවාර්ය දෙයක් කියලයි. ඒ අතරේ කෙනෙක් බයට හරි, ලකුණු දාගන්න හරි නිතිය පිළිගත්තාම ඒක නියම මහත්මයෙකුගේ වැඩක්ලු. අනේ අපේ රට කියල මට හිතෙනවා.(නදී)
නඩරාජා මහත්තයෝ, කෙනෙක් නීතියට ගරු කරන්නේ බයට නෙමේ නීති ගරුක කමට, එතුමාගේ වැදගත් කමට. හොද දෙයක් අපි අගේ කලාම වරදක් නෑ නේද ? (නදී)
ගරු ඉන්දික මැතිතුමනි, 1971 හා 1988 කාලේ හදිසි නිතිය යටතේ ඇඳිරි නිතිය පැවතුනා. ඊට හේතුව මහා ජනයාගේ සර්ව බල ඡචන්දයෙන් පත් වූ රජයට එරෙහිව අවි අතට ගත් පිරිස් ජන ජීවිතය අවුල් කලා, භිෂණය වැපුරුවා. එවිට ඕනෑම රජයකට සිද්ද වෙනෙවා අවි ගත්තෝ අවියෙන්ම මර්දනය කරන්න. එවිට ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට තල්ලු වෙනවා. 2009යේ වුනෙත් ඒකමයි.(නදී)
එතකොට කරූ මහත්තය දන්නේ නැද්ද බැනර් පෝස්ටර් අරන් යන එක වැරදියි කියලා.(නදී)