නිධානයකින් ගත් බව කියන ලෝහ කිලෝ හතරක් රුපියල් දෙලක්ෂයකට ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය දෙදෙනෙක් බුත්තල ගෝනගංආරේදී අත්අඩංගුවට ගනු ලැබුහ
රත්මලානේ හමුදා කඳවුරක සේවය කරන සෙබලකුද සැකකරුවන් අතර සිටින බව පොලීසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධන් හාරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිච්ච "හාමුදුරු වරුත් ඉන්න රටේ, "රන් විරුවෙක්" ඔය වගේ වැඩක් නොකර ඉඳීද?(දී)
ලෝහ? රත්තරන් මිසක් වෙනත් දේවල් නිධන්වල කොයින්ද? ලොක්කෝ රත්තරන් ටික අරගෙන ඒවා ලෝහ කොරලා වගෙයි.(දී)
මෙවැනි දේවල් නිතර අහන්නට ලැබෙනවා. ඒක කණගාටුවට කාරණයක්. අපේ රට කොටින්ගේ ග්‍රහණයෙන් බේරාගත් උදාර රණවිරුවන්ට මේවයින් කැළලක් ඇතිවෙනවා. අතිගරු ජනාධිපතිතුමා රටට ආදරේ තියෙන කොටස ලෙසින් මුලින්ම නම් කළේ මේ උතුම් රණවිරුවන්වයි. ඒ නිසා ඒ ගෞරවය රැක ගන්න කියා ආයාචනය කරන්නම්. (නදී)
ඇල්ලුව එක හොඳයි. උපරිම දඩුවම් දෙන්න.(නදී)
මට මතක් උනේ 77 මැතිවරණ පොරොන්දුවක්. හාල් සේරු අටක් දෙනවා කියන්නේ නැතිව ධාන්‍ය කිලෝ අටක් කිව්වා වගේ , මෙතනත් රන් හෝ රිදී කිලෝ හතරක් කියන්නේ නැතිව "ලෝහ" කිලෝ හතරක් කියා කියනවා. (නදී)