කොළඹ බේස්ලයින් පාර අවහිර කරමින් වනාතමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කරන බව පොලිසිය කියයි. කිසියම් පිරිසක් එහි පුද්ගලයකු පැහැරගෙන ගියේ යැයි කියමින් මෙම උද්ඝේෂණය කරන බව ද දැන ගන්නට ඇත. මෙම හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට ඇස් අරවන්න නම් තව කොච්චර කාලයක් යයිද දන්නේ නැහැ. (නදී)
වනාතමුල්ල, තුන් මුල්ල නෙවෙයි කොයි හතර මුල්ල උනත් බල්ලෝ අතුරුදහන් කරන්න. නැත්නම් මිනිස්සු අනතුරේ. (නදී)
මමනම් දුටුවා ප්‍රසිද්ද පත්තරයකින් (ලංකාවට නොපෙනෙන)ඉස්සුවේ කාවද ,ඉස්සුවේ කාගේ නියෝගයකින්ද ,පුද්ගලයාව උස්සන් ගිය දෙදෙනා කව්ද කියලා ....රබර් බෝලය දිය යට අතින් තද කරගන ඉන්න තුරු උඩට නොයෙයි. එය අත ඇරිය ගමන් වතුරෙන් උඩට එනවා..කවදා හරි මේවා කරන පුද්ගලයන්ටත් මේ රීතියට මුහුණ දෙන්න වෙනවා...(නදී)
නුවන්, දේශපාලුවන් බලයට පත් වුනාට පසුව අන්දයන් හා බිහිරන් බවට පත්වෙන බව දන්නේ නැද්ද?(නධී)
ඔව් චන්ද්‍ර ඔබ හරි,පොදු දේපල විනාශ නොකළ යුතුයි.(නදී)
චන්ද්‍රා ඔයාල පොදු දේපල දේශපාලුවෝ ගසාගෙන කනකොට .., පොදුදෙපල වලින් කොමිස් ගහගෙන කනකොට ...නීති ගැන ..දඬුවම් ගැන ..කතා නැ...නේද ..? ඇයි...ඒ ..
නිතිය කඩ කිරීමක් වහාම අත්අඩංගුවට ගන්න ඒ පිරිස (දී)
මේ කලබලය කොලොන්නාවේ බොඩි බිල්ඩර් ට විරුද්දව.(දී)
සුදු වැන් එකක්ද දන්නේ නැහැ ආවේ (දී)
දැන් බැලුවාම රටේ හැමතැනම කලබලනේ (දී)
වනාතමුල්ල ගැන දන්නා කෙනෙකුටනම් මේ පැහැරගැනිමවත් ඒකට හේතුවවත් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ..මේ සමාජ විරෝදින්ට මේ විදියට පාරවල් හරස් කරන්න දීල ටයර් පුච්චන්න දීල පොලිසිය මක්කලාද කියන එකයි මට ප්‍රශ්නේ..(දී)
දැන් ජනතාව ඇත්ත අවබෝධ කරගෙන ඉන්නේ (නි)
වනතාමුල්ලෙනුත් මිනිහෙක් අතුරුදන්ලු. ඒකට වනාතේ උද්ඝෝෂන්ලු. දැන් උත්ඝෝෂන් නැත්තේ කොයිද.? (නදී)
වනාතෙ ඉන්නේ අනාත පොරවල් නේද?(නදී)
ටෝනි, අද කාලේ දේශපාලුවන්ට ඇස් ඇරෙන්නේ උද්ගෝෂණ කරලා තමයි. අනික මිනිස්සු සාදාරන දේවල් වලට මේවා කරන්නේ.(නදී)
පොලිසිය දන්නෙත් නැහැල්ලු.(නදී)
ප්‍රශ්නය කුමක් උවත් මාර්ගයේ ටයර් පුච්චන අයට නම් දැඩි දඩුවම් දී අලාබය අය කරගත යුතුමය. මේවා පොදු දේපලය, කාටවත් විනාස කිරීමට අයිතියක් නැත.(නදී)
ඉස්සරනම් උද්ගෝසන වනාතේ පමණි දැන් රට පුරාම .(නදී)