ඇළහැර මහවැලියේ කුඹුරු අක්කර 15000ක් වාරි ජලය නොමැතිව මැරී යෑමේ තර්ජනයට මුහුණ පා සිටී.
මහවැලි ගඟේ පොල්ගොල්ලෙන් බෙදා හැරෙන ජලය සීමා කිරීම නිසා අද හෙට වැසි නොලැබුණහොත් මේ කුඹුරු පාළු වී යතියි ඇළහැර ගොවි සංවිධානයේ සභාපති ආනන්ද එදුස්සූරිය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම් තිබියදී නේද අමන ඉංජිනේරුවන් පිරිසක් මහවැලි ජලය උතුරට හරවලා අනාගත ජල යුද්ධ්යකට පාර කපන්නෙ ?(දී)
අධිවේගී,මහා මාර්ග,දියුණු කිරීම වගේම ,වියලි කලාපයේ වාරිමාර්ග හා පුරන්වූ ,වැව්,අමුණු ටිකත් පිළිසකර කර දීමටද, ප්‍රමුඛත්වයක් දෙන්නේ නම් ,කෘෂිකර්මාන්තයේත් ,මිරිදිය ධීවර කර්මාන්තයේත් කඩිනම් දියුණුවට මගක් .. (දී)
ඒ නිසා තමයි අපි වැජබෙන්නේ ඒ මිනිස්සුන්ට කරදරයක් උනාම අනේ අපොයි කියන්න කවුරුත් නැහැ (දී)