සෙල්ල කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් මැර තර්ජනය හේතුවෙන් කඩසාප්පුවල ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවෙන් වැළකී සිටිති. මහජනයාට සෞඛ්‍ය සම්පන්න ආහාර හා කෑම වර්ග විකිණීමට රෙහිව පිරිස් තමන්ට මරණ තර්ජන එල්කැර ඇතැයි ඔවුහු කියති. එවැනි ආහාර විකුණන තැන්වලට නොයන ලෙස ද ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන මැර බලයට පාර කපෙනවිට රටේ නීතිය වල් වැදෙනවා. (නදී)
ලංකාව කියන්නේ සම්පුර්ණයෙන්ම නීතියෙන් පිට දුවන රටක්.(නදී)
ජරාව කන්න නිතිය දඩමීම කරගන්නවා තිත්ත ඇත්ත එකයි.(නදී)
දෙවියන්ට දෙන්නෙත් කුණු කෑම වර්ග බව පත්තරේ තිබුන. දෙයියන්ට දෙයියන්ගේම පිහිටයි .මේ බඩු ගන්න අයයි දැනගන්න ඕනා.(නදී)
ඔතන කඩ සාප්පු වැඩි හරියක්ම දා ගෙන ඉන්නේ මැරයන්ගේ කට්ටියත් මැරයන්ට කප්පම් දෙන කට්ටියත් තමයි.ඉතින් කොහොමද පි.එච්.අයි.මහත්තුරු පරික්ශා කරන්නේ.දෙවියන් කෙලින්ම ඇවිත් ඔතන ජනතාවට සුදුසු පූජා භාණ්ඩත් කෑමත් පරික්ෂ කරන්නේ නැහැ.මිනිසුන්ග ඇසට අපරාද හා දුෂණ පෙන්වීමට සලස්වා දීමත් දෙවියන්ගේ කැමැත්තට වෙන්නම ඇති! (දී)
දෙවියන්ට අනං මනං කියලා කට වැරැද්ද ගන්න එපා (දී)
පී.එච්.අයි. ලා උනත් හොඳ අය අඩුයි . මම දන්නා නිසයි කියන්නේ.(දී)
දැන් කිසිම කෙනෙක්ට නිදහසේ තමන්ගේ රාජකාරිය කරගෙන යන්න බැහැ වගේ (දී)
පොලිස් ගාඩ් පිට ගිහින් ඔය හොර වෙළෙන්දෝ ඔක්කොම අල්ල ගන්න. (නදී)
රජය විසින් මේ කටයුත්ත කරවන්නේ මහජනයාගේ යහපතටයි. රජය විසින් කරවන මේ දේවල් වලට විරුද්ධ වෙන්නේ රජයට විරුද්ධ කණ්ඩායම් විය යුතුයි. කව්රු උනත් කමක් නැහැ අල්ලා දැඩි දඬුවම් නම් දිය යුතුමයි. (නදී)
මෙපමන කාලෙකට අහලවත් තිබේද? මෙම පී.එච්.අයි ලා මේ පළාතේ රාජකාරී කලා කියලා. මෙපමණ කල් ජරාව සහ පින් පඩි ගත්තා ඇති. දැන් රාජකාරියට බයනම් ඉල්ලා අස්වෙන්න. අනාගත පරපුරේ අය එය කරගනීවි. ඔය කෙරුවාවන් නිසානේ රටටම මෙහෙම වෙලා තියෙන්නේ. (නදී)
"බල්ලාගේ වැඩේ බූරුව කරන්න එපා" කියන්නේ ඕකට තමා. ශත වර්ෂ ගනාවක් තිස්සේ මිනිස්සු පුජා භාණ්ඩ වලින් පුද කළ කතරගම දෙවියන්ගෙන් ගෙන් බලාපොරොත්තු වුනේ මිනිසුන්ව මේ හැම දේකින්ම ආරක්ෂා කර දෙන ලෙසයි. දෙයියන්ට කරන්න බැරි දේවල් මිනිසුන්ට කරන්න පුලුවන්ද කියල මම දන්නේ නැහැ.(නදී)