ගොඩකවෙළ පීත්තකන්ද විදුහලේ විදුහල්පතිට හා ගුරුවරුන් අට දෙනකුට මරණීය තර්ජන එල්ලකැර ඇතැයි පොලීසිය කියයි. විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ගුරුවරුන් දෙදෙනකුට ගුරු ආචාරධර්ම කියාදීමෙන් අනතුරුව මේ තර්ජන එල්ලවී ඇතැයි කියයි. එම පිරිස අධ්‍යාපන කාර්යාලයේ පොත අත්සන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලෙ හැටිනේ... (නි)
මේ ටික තමා අඩුවෙලා තිබුනේ (දී)
මේ පිටුපස දේශපාලඥයෙක් ඇති (නි)
ආචර ධර්ම කියල දීලත් ඉගෙන ගෙන නැනේ .(දී)