නියඟයත් සමග කළුතරට බෙදා හරින නළ ජලයේ ලවණ මට්ටම වැඩිවීම නිසා කළුගං මෝය කටේ ලවණ බාධකයක් ඉදි කිරීමට යයි.
මේ සඳහා වැලි කොට්ට 150000ක් යොදා ගන්නා බව ජල සම්පත් මණ්ඩලයේ ප්‍රකාශක රංජිත් පෙරේරා මහතා කියයි.
තෙබුවන කෙත්හේනේ ජලය බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටියේ ගං මෝයේ සිට කිලෝමීටර 18ක් ඈතිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටලුව තියෙන්නෙ ඔය ලවණ බාධකය සඳහා යොදාගන්න වැලිත් මුහුද වැලි වීමයි. එතකොට ඔය කියන දේ වෙයිද? (නි)